kello prashnayak...

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Machan man kiyana eka ubalata therenne naha....api hoyanneth na mage gani hoyanneth naha....ara badda ape ganige gedara duwan ena eka ganita harima hisaradayak kiyala kiyanne ban...apita un ona labbak karagaththath kamak naha...mama wath gani wath kisima deyak kiyanne na unge love gana...

    ara kella gedarin giya gaman mage ganita katha karanawa amma...mona hari prashnayak una gaman ara gani mage kellage gedara duwan enawa...unge ammata kochchara kiwwath ahanne na meka maga araganna kramayak nathuwa inne :/
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ කෑල්ලගේ යාලුවෙක් ඔහොම කොල්ලෙක් එක්ක යාලුවෙලා සීන් එකක් ගියා
    කොල්ලත් සෑහෙන්න සල්ලි එහෙමත් වියදම් කරලා කෙල්ල වෙනුවෙන්
    ඒත් ඌ කෙල්ලට බූටක් තියලා
    කෙල්ල වැරදිද දන්නෙත් නෑ
    කෙල්ලගේ ගෙදරින් මගේ කෑල්ලට එන්න කියලා තිබ්බා
    අර කොල්ලට විරුද්ධව නඩු දානවද මොකක්ද සීන් එකකට
    මට ඕක කිව්වා විතරයි ගත්තා අනිත් පැත්තට කෝල් එකක්
    කිව්වා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපිට රස්තියාදු වෙන්න බෑ ඔයාලම විසදගන්න ඕවා කියලා
    එදායන් පස්සේ ආයෙත් කෝල් කලේ වත් නෑ
    උඹත් දැන්ම කියපන්
    කෙල්ලට බැරිනම් උඹ හරි ඒ ඇන්ටිට කියපන්​