ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    dnt take anything for granted . u should only b an option 4 others not a must:):)

    මම කෙල්ල කරපු දේ හරි කියනවා නෙවෙයි. එයා ඒ කරපු වැඩේ ජාති ජාති පල දෙනවා, එයා ඒවා ලස්සනට ගෙවයි.:):) හැබැයි උඹ මේ කිව්ව කතාවට නම් මට උඹේ කටේ ඩොලර් දාන්න හිතෙනවා. :D:D:D
     
    Last edited:

    seylan

    Member
    Dec 1, 2011
    28
    4
    0
    godak kello ohama thama hitanne ban. thamanta wada kolla ehala job ekak karanna one kiyala un hithanawa godak welawata. party ekakata ehema giyama thamange yaluwan issaraha nondi wenawa kiyala un hitanne.
    eth me wage udaw aran anthimata atha arina kello tikay inne. okane budu hamuduruwoth ganunge dos gana deshana kare.
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    අඩෝ මාර සීන් එක බන් .. පවූ බන් ඒ කොල්ලා :sorry::confused::angry:
    ඒ ගෑනිට හරියන්ඩ හොඳ නැහැ ඉස්සරහට වත් :angry::angry:
    හබැයි මචං හැමෝම ඔහොම නැහැ අවංක කෙල්ලෝ කොල්ලොත් ඉන්නවා පන වගේ ජීවත් වෙන

    :yes::yes::yes:

    +rep for the awesome story machn :D
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අයියෝ........

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ල වැරදියි. හැබැයි කොල්ලා ඉගෙනගන්නේ නැතුව හිටපු එකත් මෝඩකමක්. කොල්ලෙක් උනහම තත්වයක් හද ගන්න ඕනේ. මම මේ Elakiri එකේ හැම Love කරන කොල්ලන්න්ට සහ කෙල්ලන්ට කියන්නේ.

    ආදරේ කරනවානම් නිතරම මතක තියාගන්න Boot එකක් ලැබීමේ සම්භාවිතාවයක් හැම වෙලාවේම තියෙන බව.

    :rolleyes::rolleyes::rolleyes:

    ඒක නිසා ආදරයක් නැතිවුනහම කොහොම හරි විදවගන්න බැරිනම් හොදම දේ ආදරේ නොකර ඉන්න ඒක.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ල වැරදියි. හැබැයි කොල්ලා ඉගෙනගන්නේ නැතුව හිටපු එකත් මෝඩකමක්. කොල්ලෙක් උනහම තත්වයක් හද ගන්න ඕනේ. මම මේ Elakiri එකේ හැම Love කරන කොල්ලන්න්ට සහ කෙල්ලන්ට කියන්නේ.

    ආදරේ කරනවානම් නිතරම මතක තියාගන්න Boot එකක් ලැබීමේ සම්භාවිතාවයක් හැම වෙලාවේම තියෙන බව.

    :rolleyes::rolleyes::rolleyes:

    ඒක නිසා ආදරයක් නැතිවුනහම කොහොම හරි විදවගන්න බැරිනම් හොදම දේ ආදරේ නොකර ඉන්න ඒක.

    boot කයි කයි කිය කිය හිතුවේ නෑ බං.. එහෙම හිතුවානම් හරියට ආදර සිතුවිලි ඔලුවට එන්නේ නෑ බං.. කොයි වෙලෙත් සැකේ
    මමකැමතිම නෑ දෙකක් ඔලුවේ තියාගෙන වැඩ කරන්න එතකොට එකක් හරියට කරන්න මට බෑ
    පලමු පාර මොංගල් උනා හොඳම එකෙන් ඒ නිසා දෙවෙනි පාර එහෙම දුකක් මගේ හිතට අත් නොවේවා කියලා හිතාගෙන ආදරේ නොකර ඉන්නේ අදටත්, හෙටටත්
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Realy

    ඒක මිශ්‍ර පාසලක්. ඒ අපි A/L කරන කාලෙ. පන්තියෙ ළමයි 50ක් වගේ හිටියා. හැමෝටම වගේ කෙල්ලො හිටියා. ඒත් අද වෙනකන් ඒ ආදර සම්බන්ධදතා පවත්වාගෙන එන්න පුලුවන් උනේ ඉන් එක් අයෙකුට පමණයි. ඒ යාළුවා හෙට අනිද්දා දිහාවට විවාහ වෙන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අනිත් 49 දෙනාගෙම ඒ කාලෙ තිබිච්ච සම්බන්ධකම් අද වෙද්දි ලොවෙත් නෑ. මම මේ කියන්න යන්නෙ ඒ 49 දෙනාගෙන් එක යලුවෙක්ගෙ ජීවිත කතාවයි.

    ඔහු සාමාන්‍ය පවුලක කොල්ලෙක්. එකම පන්තියෙ කෙල්ලෙක් එක්ක යාලු උනා. ඔහු පනත් දීල ආදරය කරන ජාතියෙ පොරක් නිසා සේරම පැත්තක තියලා ආදරය කරන්න ගත්තා. කෙල්ල සෑහෙන දුප්පත්. ඔවුන් CLASS ගියේ නුගේගොඩ ප්‍රසිද්ද ආයතනයකට. කෙල්ලට CLASS FEES ගෙවන්න සල්ලි නෑ කියල දැනගත්ත කොල්ලා තමන්ට ගෙදරින් දෙන සල්ලි කෙල්ලට දීල කෙල්ලව CLASS යැව්වා. උදේ ඉඳන් හවස් වෙනකන් CLASS එක තියෙන නිසා ඔහු CLASS ඉවර වෙන වේලාව වෙනකන් STATION එකට වෙලා ඉඳගෙන ඉන්නවා. CLASS ඇරුනම යාලුවෙක්ගෙන් TUTE එක ඉල්ලගන්නවා. මම ඇහුවා ඇයි බං උඹ කෙල්ලගෙන් ඉල්ලගන්නෙ නැත්තේ කියලා. එතකොට ඔහු කිව්වා "බෑ මචං එතකොට කෙල්ලට ගෙදර ගිහින් පාඩන් කරගන්න බැරි වෙනවා නේද" කියලා. ඕවට දෙන්න උත්තර අපි ළඟ තිබ්බේ නෑ. කොහොම කොහොම හරි අපි A/L කළා. කෙල්ල A 3k අරං CAMPUS ගියා. කොල්ලා එච්චර සාර්ථක උනේ නැ.. ඊට පස්සේ කෙල්ල Chartered වගේ courses කරන්න පටන් ගත්තා. ඒවටත් සල්ලි නැති නිසා කොල්ලා යකඩ පාස්සන තැනක රස්සාවක් කරන්න ගත්ත. ඌ ඒකෙ දත කාගෙන වැඩ කරලා හොයන සල්ලිවලින් කෙල්ලට තව තවත් ඉගැන්නුවා. අන්තිමට කෙල්ල chartered qualified accountant කෙනෙක් විදිහට සමාජයට බැස්සා. කොල්ලා සතුටු කඳුලු හෙලුවා. සතියකින් දෙකකින් වගේ කෙල්ලගෙන් වැඩි ප්‍රතිචාරයක් තිබ්බේ නෑ. පස්සෙ කතා කරලා බලද්දි කෙල්ල මෙහෙම කතාවක් කියනවා. "අපි දෙන්නා දැන් ගැලපෙන්නේ නෑ නේ. දැන් තත්වේ තේරුම් අරගෙන අපි දෙන්නා මේක නතර කරමු" කොල්ලාට එතනම සිහිය නැති උනා. කොච්චර පස්සේ කෙල්ලට ඇවිටිලි කරත් කෙල්ල තුට්ටුවකට මායිම් කරේ නැ.. කොල්ලාගේ සිහිය විකල් උනා. කෙල්ල දැන් ගණකාධිකාරිනියක්. කොල්ලා දැන් මානසික වාට්ටුවක ප්‍රතිකාර ලබනවා.

    කලින් කෙල්ල නැති බැරිකම් කියද්දී "එහෙම කන්න හාල් නෑ ගෑණියේ" කියන්නේ නැතුව පියෙක් දරුවෙකුට උගන්නනවා වගේ තමන්ගෙ ආදරවන්තියට උගන්නලා ඇයව සමාජයේ ඉහලම තලයට ගෙනාපු කොල්ලාට අර විදිහේ තිරිසන් දෙයක් කරන්නට තරම් ඒ කෙල්ල මොන ජාතියේ වේසියෙක් වෙන්න ඕනැද?

    ඔබත් හිතන්න. මේ එක් කතාවක් පමණක් උනාට තවත් මෙවන් කතා සිය දහස් ගනනක් අපට අසන්නට දකින්නට ලැබෙනවා. ආදරය අප සිතන තරම් සුන්දර නැහැ. රැවටිලි ගොඩයි. මිනිස්සු අප සිතන තරම් හිතවත් නැහැ. මායාවන් පසුපස සමහර දේ ලබාගැනීමට ගොස්, තිබෙන දේත් නැති කරගෙන කබලෙන් ලිපට වැටෙන්න එපා. සෑම දෙයකටම සීමාවක් තබාගන්න. ආදරයටත් එය අදාලයි :)

    Based on a true story ..

    © -Vihan МöśŧẄàŋŧēđ Rodrigó-

    Thrue Story... Kello Mehema tamai gdak kattiyata mula mataka ne hari giyama