DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
පොර වාසන්වන්ත පොරක්. මොකද විවාහවෙලා දුක් විදින්නේ නැතිව දැම්ම වෙන් වෙච්ච් එක. මගේ යාලුවෙක් හිටිය. මිනිහ ඉස්කෝලේ යන කලේ සෙට් වෙච්ච කෙල්ල එක්ක අවුරුදු 7 විතර ආදරේ කල. හැබැයි දෙන්න නිතරම වලි. අන්තිමේ වලියක් ගිහිල්ල කෙල්ල සම්බන්දෙ නැවැත්තුව. මාසෙකට පස්සේ කෙල්ලේ වෙන එකෙක් එක්ක සෙට් උන. හිතා ගන්න බැහැ. අම්මෝ ලංකාවේ කෙල්ලොන්ට තියෙන demand එක. අරු අඩ අඩ හිටිය අවුරුදු ගානක්. දැන් වෙන කෙල්ලෙක් බැදලා යස අගේට ඉන්නේ.

life bro..life !!!!
 

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Pettiya tiyagena awalame yana kello kochchara innawa da ban! Oka tiyanawa da nadda kiylama test karanna epa. :)
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    හැම දෙයක්ම වෙලාවට ඒ ඒ විදියට වෙයි මචන්, මම හිතින් ලව් කලේ වෙන කෙල්ලෙක්ට, ඒ කෙල්ලගේ හොදම යාලුවට තමයි කපුකම බාර දුන්නේ. අන්තිමට බැන්දේ හිතින් ලව් කරපු කෙල්ලගේ හොදම යාලුවා. දැන් අවුරුදු 8ක් වෙනවා, පට්ට නාකියෙක්නේ!!!. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. කොල්ලා 2 වසරේ, කෙල්ල නර්සරි. අව්ලක් නැහැ මචන් ලස්සනයි ගතිගුනයි දෙකම 100% යි, කිසිම අවිස්වාශයක් නැහැ. මගේ ඩයලොග් බ්ලාස්ටර් එකේ කොපියක් ගහලා වයිෆ්ට දීලා වයිෆ්ගේ මොබිටෙල් උපහාරේ කොපියක් සුපර් සිම් එකට දාල දෙන්නට ඕනි වෙලාවට සිම් දෙකෙන් කෝල් ගන්න තරම්ම ෂුවර් එකක් තියෙනවා. (කෝල් බිල් මැනේජ් කරගන්න ඕනි හින්දයි එහෙම කරන්නේ. ටී.ආර්.සී එකට කියන්න එපා) පාර්ටි වලට යන්න, බොන වෙලාවට බොන්න කිසි දේකට තහනමක් නැහැ, හැබැයි එහෙමයි කියලා කැරෝකේ ගානේයි, නයිට් ක්ල්බ් ගානේයි රස්තියාදු වෙන්නේ නැහැ. ළමයි දෙන්නා එක්ක ඉන්න එක ඒ ඔක්කොටම වඩා ආතල්. "මගේ නිවන මගේ පැල්පතයි" කියන එක තමයි මගේ විෂන් එක. වයිෆ් තාමත් හිටපු ගමන් අහනවා මොකද කියන්නේ අරයගෙන් අරක ගැන අහන්නද කියලා?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    ලංකාවේ කෙල්ලෙක් දාගන්න අපේ පොරවල් විදින දුක. මාර කට්ටක් කන්නේ. කෙල්ල කැමති උනාම හිතන්නේ රටක් රජයක් දිනුවා වගේ. පොරක් නිවාඩු කලේ ඉවරවෙලා කට්ටිය සෙට් උනාම කිව්වා (බොහොම ආඩම්බරෙන්) ඔන්න මචන් අපි නම් ගොඩ කියල (කෙල්ලෙක් සෙට් කරගෙන). එතකොට අනිත් එවුන්ට තියෙන පීඩනේ කොහොමද ? කෙල්ලෝ මුල් කලේ සුරංගනාවියෝ වගේ. පන දෙන්න උනත් ඉන්නවා. දෙන්නම love ලෝකෙක ඉන්නේ. අවුදරුදු ගානකට පස්සේ තමයි පියවි ලෝකෙට එන්නේ. කෙල්ලෙක් තේරුම් ගන්න අවුරදු ගානක් යන්න පුළුවන්.

    හොද කෙල්ලෝ ඉන්නවා 10% වලටත් වැඩිය අඩුවෙන්. එට අමතරව නවකතාවල, හින්දි පිචර් වලත් ඉන්නවා. කෙල්ලෝ generally අත්මර්තකාමී. තමුන් ගැන විතරයි හිතන්නේ. බැන්දහම තමනුයි ළමයිනුයි විතරයි.

    ලංකාවේ දැන් දික්කසාද trend එකක් තියෙනවා. හුගක් දෙනෙක් එක දිහා වපර ඇසින් බලන්නේ. එත් මචන් මුළු ජීවිත කළෙම තමුන්ට නොගැලපෙන මනුඋසයෙක් එක්ක ඉන්නවට වැඩ, ඉක්මනින් divorce වෙන එක හොදයි. මම අහල තියෙනවා යුරෝපේ සමහර රටවල්වල සාමාන්‍යයෙන් 2,3 වෙනි විවාහයෙන් පස්සේ තමයි දෙන්නෙක් හරියට සෙට් වෙන්නේ කියල.

     

    gayanindikap

    Member
    Nov 22, 2010
    60
    2
    0
    Rathmalana
    balapan thawa 1 year walin passe oki baduwan noweida kiyala.. adika thanhawa winaseta mula kiyala ahala thiyenawa neda.
    Kolla pin karaya. u okita ahu wela bendata passe wdinna thibuna loku dukakain u beruna
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    balapan thawa 1 year walin passe oki baduwan noweida kiyala.. adika thanhawa winaseta mula kiyala ahala thiyenawa neda.
    Kolla pin karaya. u okita ahu wela bendata passe wdinna thibuna loku dukakain u beruna

    OW BN ANIWA...OKI DANATAMATH BADUWA TAMA..DAN AMUTUWEN WENNA DEYAK NA..
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    සුවර් ද?

    OW BN EKA TAMAI..KAWADA HARI LAMAI HAMUNAMA UN DENNATAI LAMAITAI JIWATH WENNA MADILU..PAKA TAMA...YANNA ONA UNAMA BORU HETU MAWANAWA OYA SAKKILI HATHTHA..MAGE YALUWA 3LAKS OVER PER MNTH HAMBA KARANAWA BN..ITHIN OKA MADIDA BN..THATTU DEKE GEDARAI CAR EKAKUTH TIYANAWA
     

    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    අඩේ මච‍න්ලා මම මෙකට අලුත්. මෙක කියවනකොට මට කොල්ලා ගැන පව් හිතුනා. ජිවිතේ කිසිම දවසක කෙල්ලක් විස්වාස කරන්න එපා. හුගාක් කොල්ලන්ට වැරදෙන තැන ඔතන‍. කොල්ලෙක් වෙලා කෙල්ලක් පස්සේ ගිහින් හරියන්නැ. කෙල්ලක් එන්න ඔන කොල්ලෙනක් පස්සේ මට හිතෙන විදියට නම්.අනික පිරිමියෙක් කියන්නේ ගැණියෙක් මත්තේ මැරෙන්න ඔන එකෙක් නෙවෙ....
     

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    තෝ වටේටම ගසලා කුණු ලෙඩක් හදා ගනින්......සදා සොත්ථි...........:angry::angry::angry:
    තොට අල්ලන එකී කී දෙනෙකට අල්ලා තියනව ද කියල තෝ දන්නවද? ඒ අල්ලප එකෙක්ට හරි එච්.අයි.වී පොසිටිව් නම් ..????????? හිතේ ආවේගෙට ගොං තීරන ගන්න එපා යකෝ....................:angry::angry::angry::angry:
    අවලං කෙල්ලො ඉන්නවා....එදත හිටියා......
    ඕකුන් ගැන ලේ පුච්චගන්න වෙලාවෙ උඹල උඹල ගේ වඩක් කර ගනිල්ලා මතු දියුණුවට.......
    එක එක වේසියො ගැන ලේ පුච්ච ගන්නෙ නැතුව..............:angry::angry:

    ඔයා කොන්ඩම්ස් ගැනවත් දන්නේ නැද්ද අයියේ? කොපු ගහලා ඇරියම ලෙඩ හැදෙන්නේ නැත. මමනම් වටේටම කොන්ඩම්ස් දාලා ගහනවා. කිසි අවුලක් නෑ බන්. ඇමරිකාවේ හැම කෙනාම හැම කෙනෙක්ම ෆක් කරන රටක්.නමුත් එයාලා කොන්ඩම්ස් දාන නිසා ලෙඩ අඩුයි. ලංකාවේ ඇමරිකාවට වඩා ලෙඩ වැඩීලු.