පොර වාසන්වන්ත පොරක්. මොකද විවාහවෙලා දුක් විදින්නේ නැතිව දැම්ම වෙන් වෙච්ච් එක. මගේ යාලුවෙක් හිටිය. මිනිහ ඉස්කෝලේ යන කලේ සෙට් වෙච්ච කෙල්ල එක්ක අවුරුදු 7 විතර ආදරේ කල. හැබැයි දෙන්න නිතරම වලි. අන්තිමේ වලියක් ගිහිල්ල කෙල්ල සම්බන්දෙ නැවැත්තුව. මාසෙකට පස්සේ කෙල්ලේ වෙන එකෙක් එක්ක සෙට් උන. හිතා ගන්න බැහැ. අම්මෝ ලංකාවේ කෙල්ලොන්ට තියෙන demand එක. අරු අඩ අඩ හිටිය අවුරුදු ගානක්. දැන් වෙන කෙල්ලෙක් බැදලා යස අගේට ඉන්නේ.
life bro..life !!!!






