Kellonge body +25

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අනිවා ... අතට පයට වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් නේ ... සැප නම් ඉතින් ඕකට වෙනම හොයන්න ඕන නැතුව ඇති . හතර වටේම ගෑනු කොල්ලෝ ඉන්න ඇති , ලස්සන අගවල් දැක්කම කෙල පෙරනවා කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම

    Mchnla attada bn ape rateth kello kamatida aga tiyena unta?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද පෘශ්ටිමත් ඇගක් කියන්නේ ශක්තිමත් නිරෝගී පෙනුමෙ මිම්මක් නේහ්. ඉතින් කැලේ ඉන්න කාලේ ඉදන්ම ඕක ජාන වලම තියන දෙයක් නේහ් දෙගොල්ලොන්ටම... ඉතින් අද මේ සංකීර්ණ සමාජෙත් ඒක එහෙමයි.. හැබැ‍යි ඒක විතරක් නෙවෙයි සල්ලි, වාහනේ, ගේ, ලස්සන වගේවා බලනවා කෙල්ලො ඉතින්.. ඇගක් තිබ්බත් වැඩක් නෑනේ ඉන්න තැනක් නැත්නම්... කෙල්ලො බලනවා බං මගේ කෙල්ලත් එහෙම බලනවා මම දැකල තියනවා...
     
    Patta mchn...lankawe kello vadiya body eka balanne na kiyalai hitan hitiye,,
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Patta mchn...lankawe kello vadiya body eka balanne na kiyalai hitan hitiye,,
    එහෙම නෑ බං අපි වගේ කෙල බේරගෙන මල පෙරේතයො වගේ ගෑණු බඩ වෙන්න බලන් නෑ, උන්සෙනිකව තප්පරෙන් දාගන්න ෆුල් ස්කෑන්1ක්...
    lankawe height eka thamai balanne kello. kochchara aga tibbath kotai nam case

    බහුතරේ එහෙමයි...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොදට උස මහතාට ඉන්න කොල්ලන්ට තමා බන් කෙල්ලෝ ගොඩක් කැමති , අග නැතත් අඩුම ජැන්ඩියට අදින පළදින කොල්ලෙක් .. රස්තියාදු කාරයෙක් ට උනත් ලේසියෙන් කෙල්ලෝ ටෝක් කරගන්න පුළුවන් එක නිසා ... හැබැයි ඉතින් බදින්න නම් අනිවා සල්ලි බලනවා . කොල්රැලගේ පොත්වතට රැවටිලා පනින පොඩි කෙල්ලෝ හැරුනම අනිත් ඔක්කොම සල්ලි තියෙනවද බලනවා

    Kello wadiyan ma balanne height eka bung

    අනිවා . උස කියන දේ අනිවාර්යෙන්ම බලනවා . මිටි නම් ගොඩක් වෙලාවට කොච්චර හැන්ඩියා උනත් රිජෙක්ට් වෙනවා
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    ඇගවල් දිහා බලනව.. හැබැයි බොඩි බිල්ඩ් කරන උන්ට ගෙම්බො වගෙ කියනව.ලොකුවට කට් නැති ඇගවල් වලට කැමති. බැදපු උන් නම් එල්ල වෙන ප්‍රහාර ගැනත් හිතනව!
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    නිකමට insta බලපන්. ඔක්කොම හොද apple කන්නේ පනුවෝ. සල්ලි තියෙන පනුවෝ ;-). කොච්චර ඇග තිබ්බත් වන්ඩියක් බැස්සුවා ගමන් වෙන් එකෙක් ඉතින් ඉවරයි.
     
    • Like
    Reactions: D_Mad

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    mage adahasak witharayi,

    Kello Usa,lassana, rawula tiyena kollanta kamathi wunata,
    Oota kellage mattamata salli nattam 80% withara kellage gedarin akamathi wenawa.

    Salli hodata thiye nam kellage gedarin 100% ok....

    "Oya tharam kenek na" - meka O/L science class (tution) eke sir kiwwe.
    "you are the best creature of god" "you are a fallen angel from the heaven"

    wage dewal dala, ube mission eke counter attack eka deegena yanna puluwan.
    /** Harima sarthakayi owa ;-) .

    Me loke inna onama manussayek gahunu wewa, pirimi wewa, thamata appreciation ekak labenawa nam,
    thamata priority ekak labenawanam eeta wada deyak na.

    man newe kiyanne - Dale carnegie - Book " How to win friends and influence people ".
    Puluwannam putho kiywapn (ganu,office life eka,business ona dekata uththara dena pothak)
    (Ganu kichek wage hasirena eka newe me kiyanne.)

    Enam Kollo api giya!

    -----------------------------------------------------------------------------------------------------------------
    ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? පාඩම 03 : Assets සහ Liabilities අතර වෙනස
     
    • Like
    Reactions: D_Mad

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040

    අනේ පල හිගන ඕන්ට්‍රප්‍රිනො යන්න .යන තැන හැමිනෙනව කියොසාකිගෙ පොන්න ලොල්ල 🤣🤣🤣🤣.
    හුත්තිගෙ පුතො මේ ලංකාව.ඇමරිකාව නෙමේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,182
    22,611
    113
    ඇගවල් දිහා බලනව.. හැබැයි බොඩි බිල්ඩ් කරන උන්ට ගෙම්බො වගෙ කියනව.ලොකුවට කට් නැති ඇගවල් වලට කැමති. බැදපු උන් නම් එල්ල වෙන ප්‍රහාර ගැනත් හිතනව!

    ඕක වැරදී බන්. කෙල්ලො බොරුවටත් නෙමේ හරි තේරුමක් නැතුව රැල්ලට කියන්නෙ ඕවා. ඒත් කෙල්ලො පට ගාලා cut වෙච්ච athletic body එකකට attract වෙනව. ඒවා evolution එකෙන්ම එන ඒවා. හැබැයි පිටරට කෙල්ලොන්ට වගේ ලංකාවෙ කෙල්ලොන්ට තේරුමක් නෑ මූ ජිම් ගිහිල්ල කට් කරල අවුරුදු ගානක් workout කරල ඇග හදන් තියෙන්නෙ කියල. උන්ට තේරෙන්නෙ නිකන් දැකපු ගමන් එන attraction එක විතරයි. කෙල්ලො ඒ උනාට ඒ වගේ උන්ට approach කරනව අඩුයි. මං හිතන්නෙ උන් හිතනව එහෙම කොල්ලෙක් සෙට් කරගන්න බෑ කියල උන්ට. ඕක නිකන් හරියට අර කොල්ලො කියන්නෙ ගමේ අහිංසක කෙල්ලෙක්ට කැමති කියල. ඒ උනාට අපි හැමෝම ආසයිනෙ sexy ඇගක් තියෙන කෙල්ලෙක්ට.