eth fuck it kiyala karanna kiyapan ban koomath lankawe inne rakshayo thamai manusayo adui....එහෙනම් ඕක ගැන වැඩිපුර හිතන්නෙපා. ඕවගෙන් තියෙන්නේ චරිත ලක්ෂණ හඳුනා ගැනීම. අර කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑවගේ මිනිස්සුත් තමන්ගේ හැසිරීම් චින්තන රටාව වෙනස් කරන්නේ නැහැ ලේසියට. අන්න ඒ නිසා ගති ලක්ෂණ ගැලපීමක් තම පොරොන්දම් වලින් කරන්නේ (තව පිසිකල් ගලපිමුත් බලනව). අදහස් නොගැලපෙන දෙන්නෙක් බන්දල දෙන්නට ගතිලක්ෂණ වෙනස්කරගන්න කියනවට වඩා එකසමාන සිතුම්පැතුම් ගතිලක්ෂණ තියන දෙන්නෙක් බන්දන එක ලේසියි. එත් ඉතින් මොලේ තියන ඇත්තටම පවුල්ජිවිතේ සාර්ථක කරගන්න ඕනේ මනුස්සයෙක්ට ඔය නොගැලපීම් හදාගෙන ප්‍රශ්න ගොඩක් අඩුකරන් හොඳින් ඉන්නපුළුවන්.
oya kianne bro love marrage ekaknam mewage thibabth.hodata 2nna therum aran innawanm problem ekak na kiyalane neda.. mehema thibba kiyala ashuba and maranthima marana wenawa wage ashuba na neda anith dewal serama ewa match wenawanam..

raksha deva, raksha raksha, deva deva, deva manushya bandinna puluwan.ape amma raksha gana,appachchi dewa.
idala hitala podi podi case enawa.
eth e denna satutin innawa
ape nanginam raksha,eyage hatiyata eka galapenawa
mama maussa,hama paththenma thalenne mawa
raksha gana katawat gelapenne ne,aduma gane rasksha gana raksha gana ekkat gelapenne ne,
manussa manussa,deva deva,manussa deva
oya tika witarai gana porondamen gelapenne,
raksha gana tibbot eka balanne ne eka nogelapena nisa
eth oka wedak ne
gelapennama one porondam 2k tiyenawa
e deka gelapune nethnam anit mona gelapilat wedak ne,anit ewa nogelapila e deka gelapunot awlak ne badinna puluwan ,nam dekanam mathaka ne,
raksha deva, raksha raksha, deva deva, deva manushya bandinna puluwan.
raksha manushya galapenne na
eka eka aya eka eka dewal kiyanawa machan.machn komada hariyatama ehema kiyanne.. ara uda yaluwek dala thiyenne raksha thiyankota e porondama balanne na eka problem ekak na kiyala...
e hinda porondam maththema nahinna epa 