Love Help!!!

r runner

Member
May 12, 2015
2,396
780
0
Atthatama kiyanawanam Macho Man a Girlta sira love kale....Kisima adu paduwak kale naa...Hama dema hoyala baluwa....

Affair eka natahara una dawase inadan Man godaak katta kawaa...godaak...man godaak watunath ekkka...kiyanna bari tharamata..etha tika tika try kala ayeth hitiya thanata ennaa...

Sirawatama man eyawa mathaka karalama daana thanata awa..eth dan ayeth eyama mata tiaka tika lan wenna hadanawa... :rolleyes:

Mona karannda kiyala hitha ganna baaa...:confused:

උබට තාම කෙල්ලන්ව තෙරෙන්නෙ නැහැ මචං... ආදරේදි ඔහොම අසරන වෙන අවස්ථා තියෙනව.. ඒත් කෙනෙක්ට යන්න ඔින උනාම එහෙම අය නවත්තන්න අමාරැයි එහෙම අමාරැවෙන් හරි නවත්ත ගත්ත කියමුකො ඊට පස්සේ එයා උබේ පුංච් අතපසුවීමත් ලොකු කරගෙන රන්ඩු වෙනව.. නොගැලපීම් එක්ක ජිවත් වෙන්න අමාරැයි කොල්ලෝ...දැනට කාලයට ඉඩදීල බලාගෙන ඉදපන් මචං.. උබවවත් උබේ තත්වෙ වත් නොතේරනව නෙමෙයි ඒත් මේකයි යථාර්තය... සියල්ල අස්ථිර ලෝකයක සබැදියාව පමණක් සදාකාලික නැහැ...අවබෝධයක් තියෙන තැනක කේන්දර ඒ හැටි බලපාන්නෙ නැහැ..මටත් ගැලපුනේ 12ක් විතර බලපු කෙනා කිව්වෙ දෙන්නට දෙන්න තරහ පාලනය කරගන්න පුලුවන්නම් කේන්දර ප්‍රශ්නයක් නෙවේ කියල.. කථාව ඇත්තනෙ.. දැන් මට කේන්ති ගියොත් එයා ඒක දන්න නිසා ඉවසනව.. මාත් එහෙමයි.. ඒත් උබේ ප්‍රශ්නෙවත් නොකිය යන්න හදන්නෙ.. ඕක කේන්දර ප්‍රශ්නයක් නොවෙන නිසා කියල මටනම් හිතෙන්නෙ....:yes::yes::yes:
 
DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    Macho Ane manda...:dull: Mama over the phone msg kala...eka paratma eka nataha una...man conatact karanna haduwata passe man arn deepu no ekath eya ain karala daala thibba... :no: etha man eyata adare karapu widiyata man hithuwa kawada hari eya mata msg karai kiyala..eka a wagema unaa... :yes:

    මචන් ඔතන කේන්දර case එකක් නෙමේ තියෙන්නේ. කෙල්ලට වෙන එකෙක් ගැන අදහසක් ඇවිත් පස්සේ උබව dump කරලා ඒ කොල්ලා එක්ක අර මාසේ ලවක් පටන් ගන්න ඇති. එක හින්ද තම numbers පවා වෙනස් කරේ එක පාරටම. පස්සේ තේරෙන්න ඇති ඒ කොල්ලා හරියන්නේ නැහැ කියලා. එකයි ආයිත් උබට msg කරන්න පටන් ගත්තේ. වටින් ගොඩින් හොයලා බලපන් මෙහෙම scene එකක් උනාද කියලා. scene එක ඇත්ත නම් ලොවෙත් එකී එක්ක යාලු වෙන්න එපා. එක පාරක් කරපු දෙයක් තව පාරක් කරන එක ගේමක් නෙමේ. :yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    උබට තාම කෙල්ලන්ව තෙරෙන්නෙ නැහැ මචං... ආදරේදි ඔහොම අසරන වෙන අවස්ථා තියෙනව.. ඒත් කෙනෙක්ට යන්න ඔින උනාම එහෙම අය නවත්තන්න අමාරැයි එහෙම අමාරැවෙන් හරි නවත්ත ගත්ත කියමුකො ඊට පස්සේ එයා උබේ පුංච් අතපසුවීමත් ලොකු කරගෙන රන්ඩු වෙනව.. නොගැලපීම් එක්ක ජිවත් වෙන්න අමාරැයි කොල්ලෝ...දැනට කාලයට ඉඩදීල බලාගෙන ඉදපන් මචං.. උබවවත් උබේ තත්වෙ වත් නොතේරනව නෙමෙයි ඒත් මේකයි යථාර්තය... සියල්ල අස්ථිර ලෝකයක සබැදියාව පමණක් සදාකාලික නැහැ...අවබෝධයක් තියෙන තැනක කේන්දර ඒ හැටි බලපාන්නෙ නැහැ..මටත් ගැලපුනේ 12ක් විතර බලපු කෙනා කිව්වෙ දෙන්නට දෙන්න තරහ පාලනය කරගන්න පුලුවන්නම් කේන්දර ප්‍රශ්නයක් නෙවේ කියල.. කථාව ඇත්තනෙ.. දැන් මට කේන්ති ගියොත් එයා ඒක දන්න නිසා ඉවසනව.. මාත් එහෙමයි.. ඒත් උබේ ප්‍රශ්නෙවත් නොකිය යන්න හදන්නෙ.. ඕක කේන්දර ප්‍රශ්නයක් නොවෙන නිසා කියල මටනම් හිතෙන්නෙ....:yes::yes::yes:

    සිරාවට මචන්... :yes::confused::yes:
     
    Facatte

    Member
    Jun 28, 2015
    26
    2

    Machooo Sahathika Attha Oyage Kathawa... :yes:Maath Hithanawa Mata Kellonwa Therenne naa Kiyala..

    Man Man gana honda kiyaanwa nemei Machoo...Man samanyen lesiyen Kellanta love karanne naa...Sira karanawanam ekai..mage prathipathiya ekai...man me affair kedi unath man patan gaddima kiwwa..man eyata adare karanne magadi daala yanna balagena nemei kiyalaa...eyath ehema prondu wela mata wishawase athi kala..

    Eh passe passe thama meka une...Atthatama mata nam kendara adalath naa..

    Matath hithuna methana wena mokak hari athi kiyala..:frown:
     
    Facatte

    Member
    Jun 28, 2015
    26
    2
    0
    මචන් ඔතන කේන්දර case එකක් නෙමේ තියෙන්නේ. කෙල්ලට වෙන එකෙක් ගැන අදහසක් ඇවිත් පස්සේ උබව dump කරලා ඒ කොල්ලා එක්ක අර මාසේ ලවක් පටන් ගන්න ඇති. එක හින්ද තම numbers පවා වෙනස් කරේ එක පාරටම. පස්සේ තේරෙන්න ඇති ඒ කොල්ලා හරියන්නේ නැහැ කියලා. එකයි ආයිත් උබට msg කරන්න පටන් ගත්තේ. වටින් ගොඩින් හොයලා බලපන් මෙහෙම scene එකක් උනාද කියලා. scene එක ඇත්ත නම් ලොවෙත් එකී එක්ක යාලු වෙන්න එපා. එක පාරක් කරපු දෙයක් තව පාරක් කරන එක ගේමක් නෙමේ. :yes:

    Matath Hithuana Machoo oka...Balamuko mokada wene kiyalaa...eka parak karapu deyak thawa parak aniawa eyata karanna puluwan wei kiyala maath hitahanawa...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මං උබට එල්ලීගෙන රිප්ලයි කලේ ...කරන්නෙ.. මාත් ඔය කට්ටම කාපු එකෙක් නිසා.. මං ඒ කෙල්ලට අන්තිමට යවපු මැසෙජ් එක තාමත් මගේ පෝන් එකේ සේව් කරන් ඉන්නව... මං ඒක උබට එවන්නම් උබම තේරැන් ගනින්...

    "දාලා යන එක මොන තරම් දුකක්ද..වේදනාවක්ද කියල දැනෙන්නේ දාලා යන කෙනාට නෙවෙයි..තනිවෙන කෙනාට... ඔයාට දුකක් නැත්තේ මං තාමත් හිතින්වත් ඔයාව දාලා නොගිය නිසා... මට මේ තරම් දුක.. ඇත්තටම ඔයා මාව දාල ගිය නිසා...ඇත්තටම මට ඒ තනිකම දැනෙන නිසා..."

    දුක කින්නෙ උබට විතරක් පොදු දෙයක් නෙවෙයි මචං.. මේ සමාජේ උබ මං වගේ දුක හිර කරන් ඉන්න එවුන් ඔන තරම් ඇති... උබ මං වගේ අය කිරියේ හරි දුක බෙදා ගන්නව ඒත් මෙහෙමවත් නැති එවුන් කොච්චර දුකක් විදිනව ඇත්ද බං.. මේ මගේ අන්තිම ඇඩ්වයිස් එක.. හිත හදා ගනින්... වැටෙන්න එපා.. මතක් වෙන හැම වෙලෙම වෙන වැඩක් කරපං.. බුදු සරනයි කිව්ව.. ඕංංං
     
    Last edited:

    Macho...Mulinma Soory...Repply Karanna late Unata... :sorry:

    Oya Daapu Masg eka nam Bokkatama Waduna Sahooo....

    "වේදනාවක්ද කියල දැනෙන්නේ දාලා යන කෙනාට නෙවෙයි..තනිවෙන කෙනාට"... Sahathika Attha Machooo...:sorry:

    Elakiriyedi api mehemawath ape athdakeem beda Hada ganna Puluwan...eth mehema athadakeem bedaganna baruwa..me parshnaetama moona deepu aya goddak innawaa...eyala goddak watenna athi...athdakeeman kiyanne maath goddaakma watuna me parasnedi...mage wate hitiya yaluwo tika hinadai thamai man mehemawath inne...

    Thanks macho adavice ekata...

    Maath Deyak kiyananda Macho...Habai Oya daala yana ayata anthimedi ape watinakama aniwarayaenama daneanawa.... :shocked: .. Edata eyala samahara wita goddak parakkui... :rofl:
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    horascope gana hithanna epa ban
    mama aurudu 4k yalu wela hitapu eka 90% galapenawa kiuwa
    meka aniwaryayen wena marrage ekak kiuwa
    a unata dan ehema affair ekak na machan
    oya boru dewal passe yanna epa. adahas galapenawanam sapa duka dekama beda ganna puluwan nam echcharai machan
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    යනවනම් යන්න දිපන්.බන් කවදාවත් මොකක් නිසාවත් වෙන්නැ.කියපු එකට මොකෝ වුනෙ.වැදගැම්මකට නැති කෙල්ලෙක්.කෙන්දරෙ අවුල් නම් ඉතින් එකත් බාරගනින්.ඔක බොරුමත් නෙවෙ.
     
    Facatte

    Member
    Jun 28, 2015
    26
    2
    0
    horascope gana hithanna epa ban
    mama aurudu 4k yalu wela hitapu eka 90% galapenawa kiuwa
    meka aniwaryayen wena marrage ekak kiuwa
    a unata dan ehema affair ekak na machan
    oya boru dewal passe yanna epa. adahas galapenawanam sapa duka dekama beda ganna puluwan nam echcharai machan

    Macho Mata Horoscope nam adala naaa...:yes:Eyaa Maath ekka innawa nam....Eya Eyage Dadta tiakak bayai...(Man Unath :lol:)..Unclekaraya thama ewwa ihalinma balanne....:frown:
     
    Facatte

    Member
    Jun 28, 2015
    26
    2
    0
    යනවනම් යන්න දිපන්.බන් කවදාවත් මොකක් නිසාවත් වෙන්නැ.කියපු එකට මොකෝ වුනෙ.වැදගැම්මකට නැති කෙල්ලෙක්.කෙන්දරෙ අවුල් නම් ඉතින් එකත් බාරගනින්.ඔක බොරුමත් නෙවෙ.

    Macho Man Atthatama Yanna deela thibbe..eth eya dana ayeth maath ekka conatact thiya ganna hadanawa...:shocked:

    Kwadawathama ataha arainne nam naa kiwwa thama....methanadi meya aeyage dadta poddak bayayi..

    Ow bro...Man dan oni deyak wenna kiyala balagena inne...Kendare boru kiyananth baaa thamai eka welawakata,,,, :sorry:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය කේන්දර අරවා මේවා ඇත්ත නම් මහින්ද තාමත් ජනාධිපති. ඒක නෙමෙයි ප්‍රශ්නෙ කෙල්ල. කෙල්ල අෆෙයාර් එක නැවැත්තුවෙ ඕක නිසාමද කියලා හොයපන් පොඩ්ඩක්
     
    Facatte

    Member
    Jun 28, 2015
    26
    2
    0
    ඔය කේන්දර අරවා මේවා ඇත්ත නම් මහින්ද තාමත් ජනාධිපති. ඒක නෙමෙයි ප්‍රශ්නෙ කෙල්ල. කෙල්ල අෆෙයාර් එක නැවැත්තුවෙ ඕක නිසාමද කියලා හොයපන් පොඩ්ඩක්

    Sira Katahawa Macho.... ;)

    Matath Thiyena Parashne eka thama Machooo...maath dan poddak hoyala balanawwa....:cool:

    Man Hithanawa Matth 100% harai nathi wenna puluwan..Mageth Waradi wenna athi...habai man kawadawathma meyata adare karaddi wena girla passen giyeth naaa..eka eyath dannawa hondatama....adare dunnnaaa oniwatth wada.....:yes: