Atthatama kiyanawanam Macho Man a Girlta sira love kale....Kisima adu paduwak kale naa...Hama dema hoyala baluwa....
Affair eka natahara una dawase inadan Man godaak katta kawaa...godaak...man godaak watunath ekkka...kiyanna bari tharamata..etha tika tika try kala ayeth hitiya thanata ennaa...
Sirawatama man eyawa mathaka karalama daana thanata awa..eth dan ayeth eyama mata tiaka tika lan wenna hadanawa...
Mona karannda kiyala hitha ganna baaa...![]()
උබට තාම කෙල්ලන්ව තෙරෙන්නෙ නැහැ මචං... ආදරේදි ඔහොම අසරන වෙන අවස්ථා තියෙනව.. ඒත් කෙනෙක්ට යන්න ඔින උනාම එහෙම අය නවත්තන්න අමාරැයි එහෙම අමාරැවෙන් හරි නවත්ත ගත්ත කියමුකො ඊට පස්සේ එයා උබේ පුංච් අතපසුවීමත් ලොකු කරගෙන රන්ඩු වෙනව.. නොගැලපීම් එක්ක ජිවත් වෙන්න අමාරැයි කොල්ලෝ...දැනට කාලයට ඉඩදීල බලාගෙන ඉදපන් මචං.. උබවවත් උබේ තත්වෙ වත් නොතේරනව නෙමෙයි ඒත් මේකයි යථාර්තය... සියල්ල අස්ථිර ලෝකයක සබැදියාව පමණක් සදාකාලික නැහැ...අවබෝධයක් තියෙන තැනක කේන්දර ඒ හැටි බලපාන්නෙ නැහැ..මටත් ගැලපුනේ 12ක් විතර බලපු කෙනා කිව්වෙ දෙන්නට දෙන්න තරහ පාලනය කරගන්න පුලුවන්නම් කේන්දර ප්රශ්නයක් නෙවේ කියල.. කථාව ඇත්තනෙ.. දැන් මට කේන්ති ගියොත් එයා ඒක දන්න නිසා ඉවසනව.. මාත් එහෙමයි.. ඒත් උබේ ප්රශ්නෙවත් නොකිය යන්න හදන්නෙ.. ඕක කේන්දර ප්රශ්නයක් නොවෙන නිසා කියල මටනම් හිතෙන්නෙ....




Mama over the phone msg kala...eka paratma eka nataha una...man conatact karanna haduwata passe man arn deepu no ekath eya ain karala daala thibba...
etha man eyata adare karapu widiyata man hithuwa kawada hari eya mata msg karai kiyala..eka a wagema unaa... 

.. Edata eyala samahara wita goddak parakkui... 
)..Unclekaraya thama ewwa ihalinma balanne....
