Kepler-22b

Dj Music

Active member
  • Jul 13, 2011
    695
    162
    43
    the-planet-kepler-22b-data.jpg


    ප්‍රථිවියට සමාන ග්‍රහ ලෝකයක් පවතින බව තාරකා විද්‍යාඥයින් විසින් තහවුරු කරගනු ලැබ තිබේ.කෙප්ලර් 22 බී ලෙස එය නම් කර තිබේ. තාරකාවක් වටා පිහිටි මෙම ග්‍රහලොව වාසයට සුදුසු කලාපයක පිහිටා ඇති බව විද්‍යාඥයින්ගේ අදහස වේ.

    ප්‍රථිවියට වඩා දෙගුණයකට වඩා විශාල වන මෙම ග්‍රහ ලෝකය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 600ක් දුරිනි.විද්‍යාඥයින්ට අනුව එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 22කි.ප්‍රථිවියට සමාන ආසන්නතම ග්‍රහලොව මෙය ලෙස සැලකෙන බව තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කළේය.ඔවුන් පවසන්නේ, කෙප්ලර් බී ග්‍රහ ලොව පාෂාණ, ගෑස් හෝ ද්‍රව ආශ්‍රිතව සැලසී ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.මෙම ග්‍රහලෝකයේ වසරක් යනු දින 290කි.

    :yes::yes::yes: