Keppetipola Commemorative Independence T-Shirt!

zogm84.jpg

thanks GT lokka.....and amila for awesome the idea.and Dil akki for the help to get it....
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ අදහස ඉතාමත්ම හොදයි :D
    පොඩි දෙයක් තියනවා කියන්න මං හිතන්නෑ අමනාප වෙයි කියලා..(මං දන්නවා ඒක වෙනස් කරන්නත් දැන් අමාරුයි කියලා..ඒ වුනත් දැනුවත් වීම වැදගත්)

    මේ 1818 නිදහස් අරගලය කැරැල්ලක් ලෙස අර්ථ දැක්වීම අපි විසින් නිදහස් සටනට උරදුන් අයට කරන මදි පුංචි කමක් නේද? මේ අරගලදී දිවිදුන් කැති ගෑමට ලක්වූ දූශණය වූ වෙල්ලස්සේ ලක්ෂ සංඛ්‍යාත අහිංසක සිංහලයන් ට කරන අසාධාරණයක් නේද
    තම රටෙන් උදුරා ගත් ස්වාධීනත්වය නැවත ලබා ගැනීමට උත්සාහ කිරීම කැරැල්ලක් නොවේ.නිදහස් සටනක් :yes: කැරැල්ල යනු පවතින පාලනයට එරෙහිව නැගී සිටීමයි.බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඔවුන්ගේ පාලනයට විරුද්ධව නැගී සිටිය බලවේගය කැරලි කරුවන් ලෙස ඔවුන්ගේ කෝණයෙන් දැකීම සාධාරණයි.එහෙත් තම මාතෘ භූමිය ලේ පිපාසිත කුරිරු යටත් විජිත පාලකයන්ගෙන් නිදහස් කර ගැනීමට මෙහෙය වූ අරගලය කැරැල්ලක් ලෙස දේශීය ලේඛකයන් හා විශ්ලේෂකයන් පවා වැරදි ලෙස කලක් භාවිතා කරනවා.
    මං හිතන්නේ වරද හදා ගන්න අපි ප්‍රමාද නෑ

    1818 Rebellion වෙනුවට Freedom fighter වශයෙන් හැදින්වූවනම් අනර්ගයි.
    එකඟයි:cool: (රෙප් දෙන්න බෑ නෙ )
    මේ ශර්ට් එක ඩිසයින් කරන කෙනාට දැනුම් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් :)
     
    May 17, 2006
    3,632
    90
    0

    hariyata hari machan...ape ethihasaya ohoma thamay ban....hugak ethihasaya wenas widihatane api danne...apita kiyala dila thiyenne
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy

    Ow machan...pic eka dekka gaman matath hithune oka..."Rebellion" kiyana wachane nisa eththatama mata T eka ganna hithenne ne...anith aya den baninna epa man jathika weerayekta niga karanawa kiyala...ehema neme eththata e wachane wenuwata amila kiyala thiyanawa wage wachanayak demma nam wishishtai...thawa T eke pata Sudu paata una nam thawath anarghai...meya mage mathayak pamanai...:D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එකඟයි:cool: (රෙප් දෙන්න බෑ නෙ )
    මේ ශර්ට් එක ඩිසයින් කරන කෙනාට දැනුම් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් :)
    ඕඕඕ

    hariyata hari machan...ape ethihasaya ohoma thamay ban....hugak ethihasaya wenas widihatane api danne...apita kiyala dila thiyenne
    :) වැඩිය ඕන්නෑ මුල්ලේරියාව කිව්වම අද අපට මතක් වෙන්නේ මොකද්ද :dull:
    Ow machan...pic eka dekka gaman matath hithune oka..."Rebellion" kiyana wachane nisa eththatama mata T eka ganna hithenne ne...anith aya den baninna epa man jathika weerayekta niga karanawa kiyala...ehema neme eththata e wachane wenuwata amila kiyala thiyanawa wage wachanayak demma nam wishishtai...thawa T eke pata Sudu paata una nam thawath anarghai...meya mage mathayak pamanai...:D
    :D :yes:
    හැබැයි මචං වෙල්ලස්සේ අරගලය එක්ක රතු පාට නම් බැදී තියෙනවා
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේ අදහස ඉතාමත්ම හොදයි :D
    පොඩි දෙයක් තියනවා කියන්න මං හිතන්නෑ අමනාප වෙයි කියලා..(මං දන්නවා ඒක වෙනස් කරන්නත් දැන් අමාරුයි කියලා..ඒ වුනත් දැනුවත් වීම වැදගත්)

    මේ 1818 නිදහස් අරගලය කැරැල්ලක් ලෙස අර්ථ දැක්වීම අපි විසින් නිදහස් සටනට උරදුන් අයට කරන මදි පුංචි කමක් නේද? මේ අරගලදී දිවිදුන් කැති ගෑමට ලක්වූ දූශණය වූ වෙල්ලස්සේ ලක්ෂ සංඛ්‍යාත අහිංසක සිංහලයන් ට කරන අසාධාරණයක් නේද
    තම රටෙන් උදුරා ගත් ස්වාධීනත්වය නැවත ලබා ගැනීමට උත්සාහ කිරීම කැරැල්ලක් නොවේ.නිදහස් සටනක් :yes: කැරැල්ල යනු පවතින පාලනයට එරෙහිව නැගී සිටීමයි.බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඔවුන්ගේ පාලනයට විරුද්ධව නැගී සිටිය බලවේගය කැරලි කරුවන් ලෙස ඔවුන්ගේ කෝණයෙන් දැකීම සාධාරණයි.එහෙත් තම මාතෘ භූමිය ලේ පිපාසිත කුරිරු යටත් විජිත පාලකයන්ගෙන් නිදහස් කර ගැනීමට මෙහෙය වූ අරගලය කැරැල්ලක් ලෙස දේශීය ලේඛකයන් හා විශ්ලේෂකයන් පවා වැරදි ලෙස කලක් භාවිතා කරනවා.
    මං හිතන්නේ වරද හදා ගන්න අපි ප්‍රමාද නෑ

    1818 Rebellion වෙනුවට Freedom fighter වශයෙන් හැදින්වූවනම් අනර්ගයි.

    T-Shirt එක අතට ගත්තගමන් මාත් ඕකම හිතුවා අමිල. T - Shirt එකේ තියෙන්නේ 1818REBELLION කියලයි. මට ආයෙම call කරලා කියන්නත් හිතුනා. ඒත් අර කවුද කිව්වා වගේ පිටරටවල ඉන්න cardboard වීරයින්ගේ පින්තූර දාන කාලෙක මේ ගත්ත උත්සාහ හුගාක් අගය කරන්න ඕනෙ....මම හිතනවා ඉදිරියෙදි අපිට තවත් අපේ වීරෝධාරයිගේ රූපය ඇතුව T-Shirt ගන්න ලැබෙයි කියලා...
    :)
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    :D :yes:
    හැබැයි මචං වෙල්ලස්සේ අරගලය එක්ක රතු පාට නම් බැදී තියෙනවා
    Ow machan Wellasse Aragalaya samaga nam rathu paata bendee thiyanawa...:) podi awulakata thiyenne man rathu paatata tikak kemathi ne. :P ekai man eka mage mathayak pamanai kiwwe...:D