Kerala lankawetath wada lassenada manda

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,560
    1
    14,665
    113
    Bawa kiyanne bung recent porak ne…1980’s onwards.
    Ow 60-80s
    Tropical Modernism කියල කේරලෙ ගොඩක් යන්නෙ ඒව. සමහර ඒවගෙ Title එක තියෙන්නෙ Sri Lankan style කියල.
     
    • Like
    Reactions: dayt0na

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    956
    93
    කේරලේ Munnar side එක පට්ට ලස්සනයි, සීන් එක උන්ට තියෙන්නේ ඕකයි Back water සීන් එකයි විතරයි. ලංකාව ඊට වඩා සෑහෙන්න diverse, ලංකාව ගොඩාක් දේවල් එකතු උන පොඩි island එකක්. Beaches, Snorkeling, Surfing, Hiking, Safari, Kiting, Ancient cities, Parties.... හැමදේම අඩුවැඩි වශයෙන් තියෙන නිසා ලංකාවට appeal එක වැඩියි. අපේ යුද්දේ තියෙන කාලේ කෙරලේට සුපිරි බිස්නස් එකක් වැදුනා.... පස්සේ අපේ tourism නැගගෙන එද්දි උන්ට ෂොට් එක වැදුනා. අනික Island vibe එක කේරලේ නෑ, උන් ගොඩක්ම target කරන්නේ ආයුර්වේද, යොගා වගේ සීන්.
     
    • Like
    Reactions: Yeezus and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,676
    113
    කේරලේ Munnar side එක පට්ට ලස්සනයි, සීන් එක උන්ට තියෙන්නේ ඕකයි Back water සීන් එකයි විතරයි. ලංකාව ඊට වඩා සෑහෙන්න diverse, ලංකාව ගොඩාක් දේවල් එකතු උන පොඩි island එකක්. Beaches, Snorkeling, Surfing, Hiking, Safari, Kiting, Ancient cities, Parties.... හැමදේම අඩුවැඩි වශයෙන් තියෙන නිසා ලංකාවට appeal එක වැඩියි. අපේ යුද්දේ තියෙන කාලේ කෙරලේට සුපිරි බිස්නස් එකක් වැදුනා.... පස්සේ අපේ tourism නැගගෙන එද්දි උන්ට ෂොට් එක වැදුනා. අනික Island vibe එක කේරලේ නෑ, උන් ගොඩක්ම target කරන්නේ ආයුර්වේද, යොගා වගේ සීන්.
    Makes sense
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,453
    1
    6,250
    113
    හැබැයි Kerala උන් Inspire වෙලා තියෙන්නෙත් බාවගෙන්
    Epstein Files වලත් Jeffrey Bawa mention වෙලා තියනවා ! Island එකේ architecture design කරන්නත් Jeffry Bawa Style එක යොදාගත්ත ලු
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,560
    1
    14,665
    113
    Was going to say the same. More like bawa got inspiration from Kerala. Most Kerala villages have old houses similar to above video.

    Look below

    වෙන්නත් පුළුවන්. මම හිතන්නෙ ඔය Design ලංකාවෙ පරන ගෙවල් වළත් තියනව, ඔය Dutch influence එක කේරල ලංකාව දෙකම Dutch colonies. බාවා කලේ ඕක එක්ක වෙනම art එකක් ගෙනාව එක. ඒක තමයි දැන් ආයිත් කේරලේ reuse කරන්නෙ. සමහර Kerala Architecture Video වල කෙලින්ම "Sri Lankan Style" කියල දාල තියනව
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    897
    113
    ඉන්දියාවේ ලංකාවට වඩා ලස්සන පැති තියෙනවා. හැබැයි උන් හරියට marketing කරගෙන නැහැ. ,ලංකාව හොඳ tourism model එකට නග්ග ගත්තනම් ආයේ ගොඩ තමයි.
    මුලින්ම මෙහේ ඉන්න අයගේ ආකල්ප හදාගන්න ඕනි. clean වයිබ් එක වැඩි කරගන්න ඕනි