Kespreskey Help

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    Machanla Mama Kespreskey 2010 Eka Install Karuwa Ita Passee key eka dala Update karanakan Hodata thibuna ita passe Mehama wetenawa

    60753564.jpg

    hamathissema mekath watenawa iwarayak nahe

    32816231.jpg

    Mama Dan mokada karanna One Plz Help me Guys :(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    resetter එක use කරපං මචං
    keys ටික delete කරලා අපි normal resetter එක පාවිච්චි කරන ක්‍රමයට කරපං :)
    මාස්පතා කරන්න ඕනෙ තමා නමුත් ඒ වැඩේ ආරක්ෂාකාරියි මොකද software එකට හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩු නිසා :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    resetter එක use කරපං මචං
    keys ටික delete කරලා අපි normal resetter එක පාවිච්චි කරන ක්‍රමයට කරපං :)
    මාස්පතා කරන්න ඕනෙ තමා නමුත් ඒ වැඩේ ආරක්ෂාකාරියි මොකද software එකට හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩු නිසා :)

    Machan Plz english walin dapanko,
    e ekkama mata diyan unicode dl karanna link ekatha thanks
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    resetter එක use කරපං මචං
    keys ටික delete කරලා අපි normal resetter එක පාවිච්චි කරන ක්‍රමයට කරපං :)
    මාස්පතා කරන්න ඕනෙ තමා නමුත් ඒ වැඩේ ආරක්ෂාකාරියි මොකද software එකට හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩු නිසා :)

    Machan Mama Unicode Danma eth penne Nahene Mokada

    Task bar eke right side eke "v" Akurakui Tamil Akirakui watila thiyanawa eth weda karanne nahene , Firefox wala Mokak Hari seen ekak thiyanawa add karanna