S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඩොක්ටර් කෙනෙක් දුන්නා බෙල්ලේ ගාන්න දැනෙන්නෙවත් නෑ.
    ඒ පාර ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් දුන්නා Diclofenac කියලා එකක් ඒක ගෑවම හොඳට දැවිල්ල ගන්නවා. මොකක්ද මේ දෙකේ වෙනස?

    IMG_20230517_224650.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,709
    39,411
    113
    Homagama
    ඩොක්ටර් කෙනෙක් දුන්නා බෙල්ලේ ගාන්න දැනෙන්නෙවත් නෑ.
    ඒ පාර ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් දුන්නා Diclofenac කියලා එකක් ඒක ගෑවම හොඳට දැවිල්ල ගන්නවා. මොකක්ද මේ දෙකේ වෙනස?

    View attachment 205370
    වෙනස ඉතින් දෙක දෙකක්.
    Ketoprofen වලින් යන්න කියලයි මගේ මතය.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    ඩොක්ටර් කෙනෙක් දුන්නා බෙල්ලේ ගාන්න දැනෙන්නෙවත් නෑ.
    ඒ පාර ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් දුන්නා Diclofenac කියලා එකක් ඒක ගෑවම හොඳට දැවිල්ල ගන්නවා. මොකක්ද මේ දෙකේ වෙනස?

    View attachment 205370
    Diclofenac supiri kiyala thamai kiyanna wenne. anith eka nam use karala na e nisa danne na
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔය දෙකෙන්ම දැවිල්ල එන්න විදියක් නෑ.
    Diclofenac gel එකේ පෙට්ටිය බලපන් Diclofenac වලට අමතරව Methyl salicylate කියලා එකකුත් ඇති. අන්න ඒකෙන් දැවිල්ල අල්ලන්නෙ.

    ඔය දෙකෙන් Keto එක හොඳයි. මීටත් වඩා Rosiden gel එක හොඳයි.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඔය දෙකෙන්ම දැවිල්ල එන්න විදියක් නෑ.
    Diclofenac gel එකේ පෙට්ටිය බලපන් Diclofenac වලට අමතරව Methyl salicylate කියලා එකකුත් ඇති. අන්න ඒකෙන් දැවිල්ල අල්ලන්නෙ.

    ඔය දෙකෙන් Keto එක හොඳයි. මීටත් වඩා Rosiden gel එක හොඳයි.
    එහෙම එකක් ගහලා නෑ....
    Ketoprofen එකේ තියනවා Manufactured in Italy කියලා.

    IMG_20240114_151321.jpg
    IMG_20240114_151511.jpg

    Menna gana wenasa kohomada dan?
    ------ Post added on Jan 14, 2024 at 3:17 PM