araදෙකම හොදයි.. ඒ උනට කෙවිල්ටන් ගොඩක් හොදයි
Kevilton එක සේෆ්ටි වැඩිara
organe Casablanca kiyanawa ewata wada hodada kevilton?
clipsal dan hoyannawath nane?අපේ ගෙදර සේරම ක්ලිප්සාල්. අවුරුදු 30ක් වෙනවා දැන්. කිසි හෙනයක් නෑ.
ඔව් දැන් එන්නේ නෑනේ ඒ බ්රෑන්ඩ් එක.clipsal dan hoyannawath nane?
apo racist plugsඔව් දැන් එන්නේ නෑනේ ඒ බ්රෑන්ඩ් එක.
Made In Australia
ඕක තමයි දැන් ඔරේජ් කියල එන්නෙ.අපේ ගෙදර සේරම ක්ලිප්සාල්. අවුරුදු 30ක් වෙනවා දැන්. කිසි හෙනයක් නෑ.