Waradi wada sadaha nowana bawa karunawen salakanna
කීලොගර්ස් කිව්වම ඉතින හැමෝම මොකක්ද කියලා දන්නවා ඇති නේ. ඒ වුනාට පොඩි විස්තරයක් කියලම පටන් ගන්නම්කෝ. කීලොගර් එකකින් කරන්න පුලුවන් දේවල් ගැන දන්නවා ඇති නේ. ඔය කීලොගර් එකක් හදාගත්තම හෙන හැපී. ඇයි හැපී කියලා කියන්න ඔනේ නැ නේ. කොමන් සෙන්ස් නේ.
හැබැයි ඒ වගේම තමා ඔය කීලොගර් එකක් අපිට ඇවිත් මොකක් හරි විනාසයක් කරාම තමා කීලොගර් වල රහ තේරෙන්නේ.
හුගක් ඒ වගේ කීලොගර්ස් අපිට එන්නේ එක එක වැඩසටහන් වල බයින්ඩ් කරලා. අපිත් ඉතින් පාවිච්චි කරන්නේ පයිරේට්ස් කොපි නේ. එවයේ හුගක් ක්රැක් හෝ පැච් එකක් නේ එන්නේ. ඉතින් අවදානමක් ගන්න වෙනවා මොකද අපි දැකලා තියා ඇත්ත නමවත් දන්නේ නැති කෙනෙක් නේ ඔය ක්රැක් හෝ පැච් හදන්නේ. එවයෙත් ඔය කීලොගර්ස් බයින්ඩ් කරල තියෙන්ඩ පුලුවන්. ඉතින් එවයින් බේරෙන්ඩ හොද වයිරස් ගාර්ඩ් එකක් සහ ඇන්ටි-ස්පයි වෙයාර් ගාර්ඩ් එකක් අප්ඩේට් කරල තියා ගන්ඩ. එහෙම කරත් 100% ආරක්ෂිත නැ. හොදම දේ තමයි ක්රැක් / පැච් / ටූල්ස් බානකොට හොයල බලලා ගන්න එක.
දැන් කිලොගර් එකක් දෙනව කිව්වා නේද ? දැන්ම එක දෙනවද ?
හරි හරි මේ දෙනවා. මෙහෙමයි ඉතින් හොදේ මේක අනෝනිමස් විදිහට වෙන කෙනෙකුට යවලා හැක් තරන්ඩ පුලුවන් එකක් නම් නෙමෙයි… දැන් බලයි එහෙනම් මොන මගුලක්ද මේ කියලා.
මෙහෙමයි මේක ඇවිත් කිලොගර් එකක් තමා හැබැයි මේක තමන්ගේ පරිගණකයේ ඇක්ටිවිටිස් රේකෝර්ඩ් කරන එක තමා කරන්නේ. තමන්ගේ පරිගණකය තවත් අය පාවිච්චි කරනවානම් ඒ අයගේ ඇක්ටිවිටිස් මොනිටර් කරන්ඩ එළ භාණ්ඩේ. මේ ඩවුන්ලෝඩ් කරා ඉන්ස්ටොල් කරන්ඩ තියෙන්නේ.
මෙතනින් ට්‍රයල් වර්ෂන් එක බාගන්න.
මේකේ පොඩි අප්සට් සීන් 2ක් තියෙනවා.
1.) ට්‍රයල් වර්ෂන් එක දවස් 7කට විතරයි.
2.) මේකට ක්රැක් / සිරියල් / පැච් එකක් හොය ගන්ඩ බැරි උනා මට.
Source:
https://blackghostzone.wordpress.com/2011/05/31/කීලොගර්-එකක්-ඕනෙද/