Keyboard එකේ LED ටික Disco Light කරමු.

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Keyboard එකේ LED ටික Disco Light කරමු.

    6337497-a-purple-glowing-backlit-illuminated-keyboard-with-bursting-light-in-between-the-keys.jpg


    Notepad එක open කරන්න.

    පහල තියෙන ටික copy කරලා notepad එකේ paste කරන්න


    Set wshShell =wscript.CreateObject("WScript.Shell")

    do

    wscript.sleep 100

    wshshell.sendkeys "{CAPSLOCK}"

    wshshell.sendkeys "{NUMLOCK}"

    wshshell.sendkeys "{SCROLLLOCK}"

    loop


    Untitled.jpg



    දැන් File > Save > (මෙතන Save වෙන type එක all විදියට දෙන්න) Discoled.vbs දීලා, Save කරන්න.

    දැන් ඒ save කරපු එක උඩ Double Click කරන්න..

    කොහොමද වැඩේ....



    screenshot-ledlights.jpg



    දැන් ඕක නවත්තන,


    Keyboard එකේ Ctrl+Alt+Delete ඔබලා Task Manager එකට යන්න.

    එතන Processes කියන tab එකේ wscript.exe කියන එක End කරන්න.


    keyboard%252520led%252520disco%252520light_thumb%25255B95%25255D.jpg
     
    • Like
    Reactions: ^Buddhika^

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    OKa On KErAgenA TYpE KeraDDI mEHeMAY tyPE WenNe.
    nawAThTHa GanNa WiDiyA DApU eKa NaM WaTinAwA.
    gooD ONe machO :)