IT මිත්‍රවරුනි
HP(Compaq) Core 2 Duo සහ Lenovo Celeron Dual Core වර්ගවල ලැප්ටොප් 2 කට කීබෝර්ඩ් 2 ක් දාගන්න අවශ්‍යයි.....
බම්බලපිටිය යුනිටි ප්ලාසා ඉස්සරහ ගාලු පාරේ එහා පැත්තේ තැනක් තියෙනවා කියලා යාලුවෙක් කීව ...ඒත් මිනිහට එතන නම මතක නැහැ .... එතන හරි , වැඩේ කරගන්න පුළුවන් වෙනත් හොඳ තැනක් හරි දන්නා කෙනෙක් පොඩි තොරතුරක් දෙන්නකෝ මචන්ලා ...
ඊට අමතරව වැඩේට දල වශයෙන් කීයක් විතර යයිද කියලත් පුලුවන්නම් කියන්න