ඉගෙන ගන්න ආසාවක් ආවා. Casio CT-S300 හෝ Yamaha PSR E373 තමයි හිතන්නේ මොකෝ කියන්නේ. keyboard එහෙම ගහන්න ආමරුද ? ගොඩක්ම piano parts තමයි පුරුදු වෙන්න හිතන් ඉන්නේ.