Keyloggerයෙන්_password_බේරා_ගනිමු

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Keyloggerයෙන්_password_බේරා_ගනිමු

    අපේGmail,yahoo.skype,facebook වෑනි site වල password hackකරන එක පිලිබදව බොහෝ ආරන්චි මෙදවස් වල අපිට අහන්න ලෑබෙනවා.එක කොච්චර භයානක තත්වයකට ඈවිත්ද කියන්නවනම් Facebook password හොරකම් කරලා කප්පම් ගන්න තත්වයටත් ඈවිත් තියෙනවා.
    :yes::eek::eek::eek::eek::eek::yes:
    මෙ විදියට hackකරන එක ක්‍රමයක් keylogger මගින් password ගෑනිම.මෙ keylogger පාවිච්චිකරන හෑටිගෑන හොද ත්‍රෙඩ් එකක් එලකිරියෙ පොස්ට් කරලා තියෙනවා මම දෑක්කා,

    කීලොගර් spyware එකකි, keylogger එකකින් වෙන්නෙ අපි type කරන එහම නෑත්තන් keyboard use භාවිතා කරලා වෑඩ කටයුතු අපිට හොරන් අන්තර්ජාලය හරහා හෝ පරිගනකයතුල ඈති යම් තෑනකට එම දත්ත ගෙන්වා ගෑනිම හෝ සටහන් කිරීමයි.එම දත්ත password,credit card numbers.serial numbers වගෙ එවා වෙන්න පුලුවන්

    keylogger පරිගණකය තුල ඈතිදෑයි සොයා බලමු
    මෘදුකාංගයක් අපේ පරිගණකයතුල ඈති බව ඔයාලට සෑකයක් තිබෙ නම් ඒ ගෑන පොඩ්ඩක් හොයන එක කොකටත් හොදයි

    (1) ඉස්සෙල්ලම pc එක restart කරන්න
    පරිගණකය සම්පුර්ණ්යෙන්ම ක්‍රියාකාරි වෙනකන් ඉන්න.කිසිම program එකක් run කරන්න යන්න එපා. start up programs ඔක්කොම run වෙනතුරු ඉන්න
    attachment.php

    දෑන් කවුරුත් දන්න Ctrl + Alt + Del යතුරු තදකර Task Manager විවෘත කරගන්න,දෑන් Processes tab එක මගින් සෑකකරන්න පුලුවන් හෝ කලින් දෑක නොමෑති නොහදුණන program එකක් run වෙනවාද කියලා හොයලා බලන්න පුලුවන්.​

    (2)windowsවල run command තියෙන වලට යන්න(start-->run)
    දෑන්run බොක්ස් එක තුල msconfig ටයිප් කර ok කරන්න,දෑන් එන windowඑකෙ තියනstarup tab එක තොරන්න
    attachment.php

    එකෙන් අපිට බලන්න පුලුවන් starup එකෙදි run වන program මොනවද කියලා.අපි නොදන්නා හෝ අමුතු අකාරයේ හෝ අනවශ්‍ය program වෑඩකරනවද කියන එක සොයන්න පුලුවන්.එහෙම තියෙනවා නම් එවා remove කරන්න​
    (සෑයු. තමන්ගෙ පරිගණකයතුල ක්‍රියත්මක වන programs ගෑන හරිහෑටි දෑනුමක් නෑතිනම් starup වෑඩසටහන් remove කිරිමෙන් වළකින්න)

    keyloggerයක් පරිගණකයතුල ඈති බව ඔයාලට සෑකයක් තියෙදි ඔබට වෙබ් පිටුවකට ලොග් විමට අවශ්‍යනම් Start ->All Programs -> Accessories -> Accessibility -> On-Screen Keyboard ගිහින් ඔන් ස්ක්‍රින් කීබොර්ඩ් එක පවිච්චි කරන්න.මොකද මවුස් ක්ලික් එකට Keyloggerය සංවෙදි වෙන්නෙ නෑ

    පලක් උනා කියලා හිතෙනවනම් comment එකක් දීලා යන්න
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Attachments

    • ee.jpg
      ee.jpg
      28.2 KB · Views: 362
    • untitled copy.jpg
      untitled copy.jpg
      58 KB · Views: 362

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    post eka hodai. keylogger ekak task manager ekedi pahasuwen adueaganna puluwan widiyak nedda?

    ehema ekaparata aduna ganna amarui.mokada meka spyware ekak nisa.samahara program ewele run wenne nathi unath processes eke penwanawa nam thikak kalapanawen inna.kokatath thamage pc eke normal run wena program gana tikak adahasak thiyenawanan keylogger thiyenawanan alla ganna puluwa:yes::yes::yes::yes::yes: