Keyloggerයෙන්_password_බේරා_ගනිමු

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    hondaii , tikai..

    wat will happen if the mailware inject it self to some thing like ''winlogon.exe ..?


    ඔව් එක හොද ප්‍රශ්ණයක්.winlogon.exe infect වෙලා නම් එක අදුරගන්න පුලුවන් process එකෙන්ම.සමහර වෙලාවට winlogon.exe දෙකක් පෙන්නවනම් එහමත් නෑත්තන් winlogon.exeඑක වෑඩියෙන් CPU ප්‍රයොජනයට ගන්නව නම් infect වෙලා කියලා හිතන්න පුලුවන්
    attachment.php

    (සමන්‍ය cpu භාවිතය)

    C:\WINDOWS\system32\winlogon.exe අයින් කරගන්න නම් හොද ප්‍රතීවෙයිරස වෑඩසටහනක් ක්‍රියත්මක කරන්න ඔනෙ වෙනවා.එහෙම නෑත්තන් task manager එකෙන් අයි කරලා දන්න ඔනෙ එක තාවකලික විස්දුමක් විතරයි
     

    Attachments

    • ww.jpg
      ww.jpg
      85.5 KB · Views: 56