දන්න විදියට නම් එහෙම බෑ..
ඇයි ඒ වගේ සැකයක් එක පාරටම මතු වුනේ.. ?

na machan dan video ekak wath download karanna bayai ban.![]()
එහෙම විඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දි නම්..
කී ලොගර් එකක් යවන්න විදියක් නම් නැති වෙයි..
ඒත් ඉදිරියේදි ඒක වෙනුවෙන් විකප්ලයක් හොයා ගනිද දන්නේ නම් නෑ..
ගොඩක් අයට ඕවා තේරෙන්නේ නෑ නේ බන් ෆිල්ම් එකේ මොන ත්රෙට්ස්ද කියලා හිතන්නෙ 
මාතර කිඹුලා;10449354 said:මෙහෙමයි මචන් අපේ උන් කරන්නේ අර .nfo එකට ජිල්මාට් පාර දානවාගොඩක් අයට ඕවා තේරෙන්නේ නෑ නේ බන් ෆිල්ම් එකේ මොන ත්රෙට්ස්ද කියලා හිතන්නෙ
![]()

මාතර කිඹුලා;10449354 said:මෙහෙමයි මචන් අපේ උන් කරන්නේ අර .nfo එකට ජිල්මාට් පාර දානවාගොඩක් අයට ඕවා තේරෙන්නේ නෑ නේ බන් ෆිල්ම් එකේ මොන ත්රෙට්ස්ද කියලා හිතන්නෙ
![]()

ah yeah didnt you get wonder when guys seliing bunch of premium accounts around?an they are not key loggers that comes with movies but trojans..movie downloaders Beware

machan langadi mage "RMH" kiyana elakiri eke account ekath hack wuna mama hithanne key-logger walin thmai....ta passe gmail ekath hack karala .. ita passe meka karapu ekaa mage "RMH" kiyana account eken hacking thread danawa.. mutanam hodak wenna honda naha pawulatama kela wenna ona ... machan elakiri eke members la software danakota poddak parissamin ewa araganin ...
ආහ්.. එහෙමත් තියෙනවා ද ?
මචන් මම ලගදි ත්රේඩ් එකක් දැක්කා කී ලොගර් එකකින් අපේ කම්පියුටර් එක
හැක් වේලා නම් ඒ ගැන රන් එකෙන් හොයා ගන්න පුලුවන් සීන් එකක්..
මට ඒ ත්රේඩ් එක මතක නෑ.
උඹ දන්නවා ද ඒ සීන් එක..![]()


mage thread eka genadaa....


machan keylogger Videos ekka bind karala awanna puluwanda?![]()