
ලැජ්ජ නැද්ද යකෝ අනුනගේ Post Copy කරල තමන්ගේ වගේ දාන්න??
![]()
![]()
![]()
http://www.hackrishz.tk/2011/07/blog-post.html


පාස්වර්ඩ් ඔන නෑ
ලැජ්ජ නැද්ද යකෝ අනුනගේ Post Copy කරල තමන්ගේ වගේ දාන්න??
![]()
![]()
![]()
http://www.hackrishz.tk/2011/07/blog-post.html
මහත්තයා මේ දේ පොඩ්ඩක් සාවදානව අහන්න දැන් ඔබ තුමා කොහොමද දන්නේ මේ ලිපියේ මුල් අයිතිකරු කව්ද කියලා. මම වෙන්නත් පුළුවන් මේ Blog එක කරන මහත්තයා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක නිසා අත තිබුණු පලියට Type කරලා නිකම් මෙතන පොර වෙන්න එපා.

මචන් උබ සීනියර් මෙම්බර් කෙනෙක් නේද ?, රෙපුත් ගොඩක් අරගෙන තියෙනවා නේද ?
දෙයක් උපුටා ගත්තා නම් ඒ ගත්තු තැනත් දාන්න අමතක කරන්න එපා,
මේකට මම උත්තරේ දෙන්නම්,
මම ඔය ලිපිය ඔය කියන බ්ලොග් එකේ දැනට ටික කාලෙකට කලින් දැක්කා, අනික ඔයා එතනින් කොපි කලා කියලා නිකම්ම ඔප්පු වෙනවා මෙන්න මේ පින්තූරෙන් , බලන්න හැක්‍රිශ් කියන එක දැන් වත් පේනවද කියලා
![]()









පව් බං අහින්සකයා. එහෙම කියන්න එපා.![]()
, මම කිව්වේ තිත්ත ඇත්ත