keylogger

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ලැජ්ජ නැද්ද යකෝ අනුනගේ Post Copy කරල තමන්ගේ වගේ දාන්න??
    :baffled: :baffled: :baffled: :baffled:

    http://www.hackrishz.tk/2011/07/blog-post.html

    මහත්තයා මේ දේ පොඩ්ඩක් සාවදානව අහන්න දැන් ඔබ තුමා කොහොමද දන්නේ මේ ලිපියේ මුල් අයිතිකරු කව්ද කියලා. මම වෙන්නත් පුළුවන් මේ Blog එක කරන මහත්තයා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක නිසා අත තිබුණු පලියට Type කරලා නිකම් මෙතන පොර වෙන්න එපා.
     
    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    උබ මේක hackrishz බොග් එකෙන් නේද ඉස්සුවේ.:no::no::no:

    මෙන්න බ්ලෝග් එක http://www.hackrishz.tk/2011/07/blog-post.html#.TlEIm11X_s0
    1.gif
    :growl:පාස්වර්ඩ් ඔන නෑ
    1.gif
    1.gif
    1.gif
     
    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    බඩු මාට්ටු

    මචන් උබ සීනියර් මෙම්බර් කෙනෙක් නේද ?, රෙපුත් ගොඩක් අරගෙන තියෙනවා නේද ?
    දෙයක් උපුටා ගත්තා නම් ඒ ගත්තු තැනත් දාන්න අමතක කරන්න එපා,

    මහත්තයා මේ දේ පොඩ්ඩක් සාවදානව අහන්න දැන් ඔබ තුමා කොහොමද දන්නේ මේ ලිපියේ මුල් අයිතිකරු කව්ද කියලා. මම වෙන්නත් පුළුවන් මේ Blog එක කරන මහත්තයා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක නිසා අත තිබුණු පලියට Type කරලා නිකම් මෙතන පොර වෙන්න එපා.

    මේකට මම උත්තරේ දෙන්නම්,

    මම ඔය ලිපිය ඔය කියන බ්ලොග් එකේ දැනට ටික කාලෙකට කලින් දැක්කා, අනික ඔයා එතනින් කොපි කලා කියලා නිකම්ම ඔප්පු වෙනවා මෙන්න මේ පින්තූරෙන් , බලන්න හැක්‍රිශ් කියන එක දැන් වත් පේනවද කියලා :D

    hackrish.jpg
     
    HacKrisH

    Member
    Feb 2, 2011
    70
    11
    0
    New York
    මචන් උබ සීනියර් මෙම්බර් කෙනෙක් නේද ?, රෙපුත් ගොඩක් අරගෙන තියෙනවා නේද ?
    දෙයක් උපුටා ගත්තා නම් ඒ ගත්තු තැනත් දාන්න අමතක කරන්න එපා,

    මේකට මම උත්තරේ දෙන්නම්,

    මම ඔය ලිපිය ඔය කියන බ්ලොග් එකේ දැනට ටික කාලෙකට කලින් දැක්කා, අනික ඔයා එතනින් කොපි කලා කියලා නිකම්ම ඔප්පු වෙනවා මෙන්න මේ පින්තූරෙන් , බලන්න හැක්‍රිශ් කියන එක දැන් වත් පේනවද කියලා :D

    hackrish.jpg

    පව් බං අහින්සකයා. එහෙම කියන්න එපා.:D:D:D:D:D:D:D:D:D