මහත්තයා මේ දේ පොඩ්ඩක් සාවදානව අහන්න දැන් ඔබ තුමා කොහොමද දන්නේ මේ ලිපියේ මුල් අයිතිකරු කව්ද කියලා. මම වෙන්නත් පුළුවන් මේ Blog එක කරන මහත්තයා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක නිසා අත තිබුණු පලියට Type කරලා නිකම් මෙතන පොර වෙන්න එපා.

ලින්ක් එකට ගිහින් ඇස් දෙක ඇරල බලන ඔනෙම මනුස්සයෙකුට තේරෙනවා කවුද මුල් අයිතිකරු කියලා

..එම නිසා අනුනගේ ලිපියක් තමුන් ගේ වගේ දාන ඔබතුමා ද මමද පොර??
.. සදාචාර සම්පන්න මහත්තයෝ කලගෙඩියක් තරම් තියෙන මොල ගෙඩියෙන් ටිකක් හිතල බලන්න හොදේ 

චිකෙ චාටර්
උස්සපු තැනක්වත් දාලා නැ
හොරා! එයාගෙ වගෙ දාගෙන

http://www.elakiri.com/forum/showthread.php?t=1165579

http://www.hackrishz.tk/2011/07/blog-post.html
ලැජ්ජ නැද්ද යකෝ අනුනගේ Post Copy කරල තමන්ගේ වගේ දාන්න??
![]()
![]()
![]()
http://www.hackrishz.tk/2011/07/blog-post.html
මහත්තයොලින්ක් එකට ගිහින් ඇස් දෙක ඇරල බලන ඔනෙම මනුස්සයෙකුට තේරෙනවා කවුද මුල් අයිතිකරු කියලා
..එම නිසා අනුනගේ ලිපියක් තමුන් ගේ වගේ දාන ඔබතුමා ද මමද පොර??
.. සදාචාර සම්පන්න මහත්තයෝ කලගෙඩියක් තරම් තියෙන මොල ගෙඩියෙන් ටිකක් හිතල බලන්න හොදේ
![]()