KFC එකේ අලුත් බඩුව

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Maggie Curry Flavor එක ද කොහෙද බන් දෙන්නේ උඩින් නිකන් කැරමලයිස්ඩ් ලූනු ද කොහෙද දාලා. මට ගෙදර හදාගත්තැකි මැගී එක ඊට වඩා රහට. :rolleyes:
    KFC කනවා නම් Chicken තමා. වෙන එක ජාතියක් වත් සෙට් නෑ.