gedarin pita inna un kohomada ban amma uyana kama kanne.unta pitin kama kannama venawa. dan pirisidu than hoyana eka thamai amaruඔයවගේ දේවල් වෙන්ව බන් එතින් හැම තැනකම වගේ. පොඩි පොඩි සයිවර් කඩ වල කොච්චර ජරාව තියනවද? ඕක එපා කිව්ව කියල කව්ද නොකා ඉන්නේ ඕකෙන්. කැන්ඩොස වලත් එකපාරක් රටකජු අටෙක පණුවෙක් ඉදලා නොන්ඩි උනේ. හොදම දෙය තමයි ගෙදරින් අම්ම උයන කමක් වගේ කන එක. ජෑම් පාන් කන්න පෙරෙත උන්ටත් මේවා හොද පාඩම්
patta ooiඅපිත් දන්න අක්කා කෙනෙක් ලමයාගේ බර්ත් ඩේ එකට
කේෆ්සී එකෙන් කෑම අරන් දෙන්න ගිහින්.
චිකන් ඩ්රිල් එකේ පනුවෙක් ඉඳලා.
වැඩකරන එකා මැනේජර්ට කියලා.
ඌත් බලලා, ලාච්චුව ඇරලා එවලෙම ලක්ෂ 3ක් දීලා!
අර අක්ක සල්ලි අරන් උන්ට මස් කෑල්ල දීලා ඇවිත්
ඔය සිද්ධියෙන් මට තේරුනා
ඔය අක්ක සල්ලි දුන්නොත් ගූත් කන type කියලා
2500ක් දීලා ඇද්දා අයිනකට

මැක්ඩොනල්ඩ් එකේ නම් එහෙම නැහැ මචංCargils කාරය පට්ට චාටර් දැන්.
හයිලන්ඩ් බ්රෑන්ඩ් එකටත් අරිනවා ඇන්කර් වලින් හොඳ කුට්ටියක් පොරට හම්බෙනව
KFC වල කොලිටිය පට්ටෙට බැස්සුවා.. කලින් දුන්න ග්රේවී එක පස්සේ බලු බෙටි වගේ ජරාවක් දුන්න.. ඊටපස්සේ ආපහු තවත් ලාබ හොයන්න වට්ටක්කා දාල හොද්දක් දුන්න.
නොන්ඩි නොවෙන්න කියල මිරිස් හොදි කලාවන් කරාට කන එකාට හොඳට මීටර් වට්ටක්ක ජරාව දුන්නේ
KFC කාලම ඇඟ දාපු අපි ඔකේ යාවජීව සාමාජිකයෝ දවසගානේ කාපු..
දැන්නං මුන්ගේ අම්මලට කියල තමා
දැන් ඒ වට්ටක්ක හොද්දටත් ලාබ හොයන්න වතුර හොද්දක් දෙන්නේ..
කාගිල්ස් එකේ කුකුල්ලු ටික නරක් වෙද්දී ටීවී එකේ ඔෆර් අර ඔෆර් කියල KFC එකේ බුස්ට් එකක් දෙනවා ads ගහල TV එකේ දාල..
කාගිල්ස් කාරය නං ජරා ව්දිහට හොයන්නේ...
යන්න වටින්නේ නෑ පරයෝ අපිට කොරන දේවල් වලට.
ආපිකෝ හරි කීල්ස් හරි යනව. බැරිම උනොත් තමා ඔය කාගිල්ස් කාරය ලඟට යන්න ඕනෙ.
ඔය පණු සිද්දිය අද ඊයේ සිද්දි නෙමෙයි.. දැන් කීප පාරක්ම අහු උනානේ.. මුන් තනිකර ජල්තර බිස්නස් කරන්නේ. මුස්ලිම් කඩයි මුන්ගෙයි දැන් ලොකු වෙනසක් නැහැ
රිපොටුත් කළා එක පාරක් උන්ගේ බිල් එකේ අර අග තියෙන කෝඩ් එක ගහල ෆීඩ් බැක් එකේ. එත් කිසි වෙනසක් නැහැ.
බල්ලොත් නොකන සල්ලි හොයන්න තමා දැන් මුන් හැමෝම කොරන්නේ..
ඉන්ටර්නැෂනල් කේ එෆ් සි බ්රෑන්ඩ් එකට රිපෝර්ට් කරන්න ඕනේ මුගේ මේ පජාත වැඩේ ගැන
2500ක් දීලා ඇද්ද කිව්වේ අක්කාවදඅපිත් දන්න අක්කා කෙනෙක් ලමයාගේ බර්ත් ඩේ එකට
කේෆ්සී එකෙන් කෑම අරන් දෙන්න ගිහින්.
චිකන් ඩ්රිල් එකේ පනුවෙක් ඉඳලා.
වැඩකරන එකා මැනේජර්ට කියලා.
ඌත් බලලා, ලාච්චුව ඇරලා එවලෙම ලක්ෂ 3ක් දීලා!
අර අක්ක සල්ලි අරන් උන්ට මස් කෑල්ල දීලා ඇවිත්
ඔය සිද්ධියෙන් මට තේරුනා
ඔය අක්ක සල්ලි දුන්නොත් ගූත් කන type කියලා
2500ක් දීලා ඇද්දා අයිනකට
lankawe mcdonald thama bn quality ma....eke nn clean
thama oya wage seen ekak giya kiyala aranchiyak na mc eke

wattala dominos eka wahagaththa ban minissu ekathuwelaඅපේ පැත්තේ dominos එකේ පෝලිම බන් හවස 6න් පස්සේ. මමත් හිතුවේ නැහැ ඕකට ඔච්චර සෙනග යයි කියල .එත් pizza hut එකේ pizza වලට වැඩිය රසයි. අමතර spices දෙන හින්ද කටට සැරට කන්න පුළුවන්. pizza hut එකට වැඩිය ගානත් අඩුයි.

Cargils කාරය පට්ට චාටර් දැන්.
හයිලන්ඩ් බ්රෑන්ඩ් එකටත් අරිනවා ඇන්කර් වලින් හොඳ කුට්ටියක් පොරට හම්බෙනව
KFC වල කොලිටිය පට්ටෙට බැස්සුවා.. කලින් දුන්න ග්රේවී එක පස්සේ බලු බෙටි වගේ ජරාවක් දුන්න.. ඊටපස්සේ ආපහු තවත් ලාබ හොයන්න වට්ටක්කා දාල හොද්දක් දුන්න.
නොන්ඩි නොවෙන්න කියල මිරිස් හොදි කලාවන් කරාට කන එකාට හොඳට මීටර් වට්ටක්ක ජරාව දුන්නේ
KFC කාලම ඇඟ දාපු අපි ඔකේ යාවජීව සාමාජිකයෝ දවසගානේ කාපු..
දැන්නං මුන්ගේ අම්මලට කියල තමා
දැන් ඒ වට්ටක්ක හොද්දටත් ලාබ හොයන්න වතුර හොද්දක් දෙන්නේ..
කාගිල්ස් එකේ කුකුල්ලු ටික නරක් වෙද්දී ටීවී එකේ ඔෆර් අර ඔෆර් කියල KFC එකේ බුස්ට් එකක් දෙනවා ads ගහල TV එකේ දාල..
කාගිල්ස් කාරය නං ජරා ව්දිහට හොයන්නේ...
යන්න වටින්නේ නෑ පරයෝ අපිට කොරන දේවල් වලට.
ආපිකෝ හරි කීල්ස් හරි යනව. බැරිම උනොත් තමා ඔය කාගිල්ස් කාරය ලඟට යන්න ඕනෙ.
ඔය පණු සිද්දිය අද ඊයේ සිද්දි නෙමෙයි.. දැන් කීප පාරක්ම අහු උනානේ.. මුන් තනිකර ජල්තර බිස්නස් කරන්නේ. මුස්ලිම් කඩයි මුන්ගෙයි දැන් ලොකු වෙනසක් නැහැ
රිපොටුත් කළා එක පාරක් උන්ගේ බිල් එකේ අර අග තියෙන කෝඩ් එක ගහල ෆීඩ් බැක් එකේ. එත් කිසි වෙනසක් නැහැ.
බල්ලොත් නොකන සල්ලි හොයන්න තමා දැන් මුන් හැමෝම කොරන්නේ..
ඉන්ටර්නැෂනල් කේ එෆ් සි බ්රෑන්ඩ් එකට රිපෝර්ට් කරන්න ඕනේ මුගේ මේ පජාත වැඩේ ගැන

ane balahan ayye mu mas kellak kanna widina duka nedaතොට පිස්සුද යකෝ KFC එකෙන්ම ගිලින්න.. යකෝ සම්බෝලෙකුයි බතකුයි හදන් කාපන් .. මස් ඕනෙම නම් චිකන් කෑල්ලක් බැදගනින්..
ජල්තරත් මුන් බිස්නස් කරනවද..?![]()
ane balahan ayye mu mas kellak kanna widina duka neda
අපිත් දන්න අක්කා කෙනෙක් ලමයාගේ බර්ත් ඩේ එකට
කේෆ්සී එකෙන් කෑම අරන් දෙන්න ගිහින්.
චිකන් ඩ්රිල් එකේ පනුවෙක් ඉඳලා.
වැඩකරන එකා මැනේජර්ට කියලා.
ඌත් බලලා, ලාච්චුව ඇරලා එවලෙම ලක්ෂ 3ක් දීලා!
අර අක්ක සල්ලි අරන් උන්ට මස් කෑල්ල දීලා ඇවිත්
ඔය සිද්ධියෙන් මට තේරුනා
ඔය අක්ක සල්ලි දුන්නොත් ගූත් කන type කියලා
2500ක් දීලා ඇද්දා අයිනකට

ow ban owa poddak baluwama hadana eka awulak neweiඒක නේන්නම්.. මම නම් දැන් ඔය මස් ජාති හදන හැටි ටිකක් ඉගෙන ගෙන තියෙන්නෙ.. ආස හිතුනහම ගෙදරදිම හදාගෙන කනවා.. බඩු ශුවර්.. KFC රස වගේම නැතත් ඉතිං හොඳට කන්න පුලුවන්..
chicken kilo ekak keeyada ban26 - 29 වෙනකල්
චිකන් වින්ග්ස් 20යි පෙප්සි ලීටර් 2කයි
රුපියල් 990යි
මැසේජ් එකක් ආවා කේෆ්සී එකෙන්
chicken kilo ekak keeyada ban