KFC රාජගිරිය කුණුවෙච්ච චිකන් බකට් විකුණලා

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඉස්සර මාත් KFC Hot drumlets ගන්නවා, දැන් නං ඒකෙ ගානට පාඩුයි ඒක නිසා චිකන් ගෙදර ගෙනත් හදාගන්නවා දැන් තමයි තේරෙන්නෙ ඒක පට්ටම ලාබයි කියලා
    KFC එකේ 20pcs පැක් එකක් 3400ක්ද කොහෙද වෙනවා, හැබැයි චිකන් ශොප් එකකින් ඩ්‍රම්ලට්/වින්ග්ස් ගන්නවා නං කිලෝ එක 600-700 වගේ (උපරිම 900), කිලෝ එකට KFC එකේ තියන සයිස් එකේ කෑලි 20ට වඩා අහු වෙනවා. මම කිලෝ තුනක් හතරක් ගෙනත් මැරිනේට් මික්ස් එකක් යූටියුබ් බලලා හදලා සේරම එක සැරේ මැරිනේට් කරලා Deep freeze කරලා තියනවා, ඕන උනාම ටිකක් අරගෙන අවන් කරලා ගන්නවා. මුල් දවස් වල නං ගොඩක්ම රසට හදාගන්න බැරි උනා දැන් නං වැඩේ හොඳටම අහු වෙලා තියෙන්නෙ සුපිරියටම හදාගන්න පුලුවන් දැන්
    මේක කරල බලන්න ඕනේ...
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130

    1 kg 700i? :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    1 kg 700i? :baffled:
    මම කියන්නෙ ෆුල් වින්ග්ස් විදිට ගන්න ඒව ගැන
    ඒව ගනන් අඩුයි. මම ඊයෙ පෙරේදා නං ගත්තෙ නැහැ මම උපරිම 900ට වඩා දීල නැහැ වින්ග්ස් වලට, අන්තිමට මාස එක හමාරකට විතර කලින් ගත්තෙ . සුපර්මාකට් වල මීට වඩා ගනන්, මම ගන්නෙ ඔය චිකන් විතරක් විකුනන ශොප් වලින්
     
    • Like
    Reactions: nkt

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    This is my favourite one

    sometimes, i am adding a TSP of brown sugar to the spice mix.

    අඩෝ තැනක් යු මචන්. අදත් kfc කියපන්කො. ලබන අව්රුද්දෙවත් නවත්තගන්න ඕනේ මේ කන කෑම.