KFC හිගන්නෝ

ruvinal

Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    මෙහෙ Australia වල නම් මිනිස්සු Fast Food කාපුවම. ගොඩක් වෙලාවට Table එක සුද්ද කරලා තමා යන්නේ. සුද්ද කරන්න ලේසි වෙන්නත් එක්ක තමා ඕව Trays වල දෙන්නේ . BIN එක ළඟ trays තියන්න තැනකුත් තියෙනවා මාත් ලංකාවේ ගිහින් KFC එකෙන් කාපුවම මගේ table එක සුද්ද කරල tray එකත් BIN එක ලඟින් තියලයි අවේ එතකොට සමහර අය magic වගේ මන් දිහා බලන් හිටිය. මිනිස්සු හැදිලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    aney ban nikan eka ekage ada hoyanne nathuwa hitapan ban. mokek ge hari job ekata kelawena eka thama meken wenne. kapu unta baida owa bins walata dala yanna, lankawe un anit unge waradda hoyanna kalin unge wada unma karaganna purudu unam nam mechcara rata charter wenne na. balapan kapu un neda ballo wage kala dala gihin thynne. lankawe un puka hodana ekat puluwan nam wena ekek lawa karawagani. lajjai ban ape minissunge hadiyawa gana
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපෝ බන්. ලංකාවෙ kfc ලොකු උනාට වෙනින් රටවල් වල ලාබෙටම කන සයිබර් කඩේ තමයි kfc. සෞඛ්‍යයට හෙන ගහන විදියට තෙල්වල නාවල තමයි ඔක්කොම හදන්නෙ. ඔය ජරාවල්වලට යන්න එපා. එක්කෝ ලංකාවෙ කෑම කඩේකට ගිහිල්ල එලවලු තියෙන හොඳ බත් එකක් කාපන්. නැත්තන් තව කීයක් හරි දාලා හොඳ restaurant එකකට පලයන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රාජගිරිය අවුට්ලට් එකට මමත් ගිහින් තියෙනවා දවල්ට නම් පහල විදුරු ගාව ඉන්න අමාරුයි ඉස්සර උඩ හොඳයි පාටි එහෙමත් දානවා උපන්දින වලට:D
    මුන් කයිය ගගහ ඉන්නවා ෂුවර් මචන් අස් කරන්නෙ නැහැ
    KFC විතරක් නෙවෙයි මැක් එකෙත් ඔහොමමයි
    ඩිලිවරි වල බීම හිරගෙන එන්නේ ගන්නම දෙයක් නැහැ
    සමහර දවස් වල හැදී නැහැ සෝස් පැකට් නැහැ
    කාර්ඩ් වලින් පේ කරනවා කිව්වම මැෂින් එක අරගෙන එන්නෙ නැහැ
    පීස හට් කාරයොත් ඔහොමම තමයි ඊට දෙවැනි නැහැ
    දවසක් පිසා එකා කාර්ඩ් මැෂින් එක ගෙනාවේ නැහැ ඌ එන්නම් කියල ගියා
    තාම ඌ අවේ නැහැ දවසක් පීස එකේ කොකා කෝල හලල ඌ ආයෙත් ගිහින් දාගෙන ආවා කරන්න දෙයක් නැහැ ඌටමයි පාඩු
    ඕව රිවිව් වල ලියන්න ඕනා බන් බුකියෙ එහෙම
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ගිය ඉරිදා නුගේගොඩ කේෆ්සි එකකෙන් චිකන් බකට් එකක් කාලා බඩ නම් අප්සට් වුනා.:angry: අයේ යන්නෙ නෑ කියලා හිතා ගත්තා.
    මැක් එකේ නම් හොද සර්විස් එකක් දෙනවා.:yes:
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    Sinhalese feel like ultra posh when their testis under the influence of KFC A/C so keep repeating to eat shit there.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මිනිහෝ KFC වගේ එකක් අපේ ප්ලේස් එකක දානවනම් කොහොමද වැඩේ කරගන්නේ?