දකුණ පැත්තේ කොහේ හරි. රෙප්ලිකා කඩවලුත් ගොඩක් ඇරුනා ඕකෙන් පස්සේ.මේක තියෙන තැනක් දන්නේ නැද්ද![]()
දකුණ පැත්තේ කොහේ හරි. රෙප්ලිකා කඩවලුත් ගොඩක් ඇරුනා ඕකෙන් පස්සේ.මේක තියෙන තැනක් දන්නේ නැද්ද![]()
Lanka we Unge cancer nada Ethakota pala gono yanna.තිබ්බ කියල අැති වැඩේ?මළ ජරා සුද්දගෙ කෑම..ඕව කාල තමා සුද්දන්ගෙ බඩවැල් පිළිකා වැඩි.දැන් දැන් ලංකාවේ උන්ගෙත් ඵහෙමයි.පිලිකා රෝහලකට ගිහින් බලපං.
me kawada ganan da ban ?ඔව්වා මොකටද අපිට නම් හෙළ රැවුලාගේ කටගැස්ම තියෙනවා #ගන්න_අපේ_දේ
![]()
Actually Gamma Pizzakraft Lanka is the franchise partner in sri lanka for PizzahutPizz Hut came to SL as first South Asian country . They came to India later. These are international brands that concern with their quality and whether you eat pizza or not their presence denote SL is a good place to do business! Same with McDonald. These companies have sold their franchise to Keels and Abans respectively. So they will not go only issue I can see is whether it is worth to pay royalty in FC. and they will not accept rupees.
^ තෝ මාතර එකෙක්, මමත් කාල තියනවා, සුපිරි, නයි මිරිස් සැරට, කොත්තු පැස්ට & fridriceඔව්වා මොකටද අපිට නම් හෙළ රැවුලාගේ කටගැස්ම තියෙනවා #ගන්න_අපේ_දේ
![]()
මාතර banමේක තියෙන තැනක් දන්නේ නැද්ද![]()
දැන් ඉතිනෙ මේකෙන් කන්න නුවර කොළඹ අනුරාධපුරේ යාපනේ වගේ ඉන්න උන් මාතර යන්න ඕනද? ට්‍රිප් එකක් වගේ සෙට් කරගත්තත් උන්ට තෙල් නෑනේ බන් යන්න^ තෝ මාතර එකෙක්, මමත් කාල තියනවා, සුපිරි, නයි මිරිස් සැරට, කොත්තු පැස්ට & fridrice
මාතර ban
------ Post added on May 25, 2022 at 10:02 AM
KFC සහ MC donald වලට බඩු ගේන්නේ පිටරටින් නේද බං .ඔක පට්ට බොරුවක් බන් ..
මේක තියෙන තැනක් දන්නේ නැද්ද![]()
මුගේ කෑම නම් සුපිරි..ඒත් දැන් මික්ස් රයිස් හාල්ෆ් එකත් 800ක්ඔව්වා මොකටද අපිට නම් හෙළ රැවුලාගේ කටගැස්ම තියෙනවා #ගන්න_අපේ_දේ
![]()
ඔව්වා මොකටද අපිට නම් හෙළ රැවුලාගේ කටගැස්ම තියෙනවා #ගන්න_අපේ_දේ
![]()
Suddo kemathie owa kanna. lankawe suddo owata yanawa. oka nathi unoth suddiyo mehe nawathinna eka eka genath salakabalanawa.තිබ්බ කියල අැති වැඩේ?මළ ජරා සුද්දගෙ කෑම..ඕව කාල තමා සුද්දන්ගෙ බඩවැල් පිළිකා වැඩි.දැන් දැන් ලංකාවේ උන්ගෙත් ඵහෙමයි.පිලිකා රෝහලකට ගිහින් බලපං.
මාළබේ පීසා හට් එකේ එකෙක් පීසා හට් ටීෂර්ට් එකත් ඇඳගෙන රාහුලේ ඉස්සරහ තිබ්බ එලවලු කඩෙන් තක්කාලි තඩි බෑග් එකක් උස්සන් යනව දැක්කා දවසක්බොරුවක් වෙන්න ඇති ඕවගේ ඒ රටෙන් ගෙන දේවල් වලින් නෙවි බන් හදන්නේ ලංකාවෙන් ගන්නේ. සමහරදෙවල් විතරයි රටින් ගේන්නේ චීස් එහෙම
