KFC, Pizza hut ලංකාව අතහැර යයි?

navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    තිබ්බ කියල අැති වැඩේ?මළ ජරා සුද්දගෙ කෑම..ඕව කාල තමා සුද්දන්ගෙ බඩවැල් පිළිකා වැඩි.දැන් දැන් ලංකාවේ උන්ගෙත් ඵහෙමයි.පිලිකා රෝහලකට ගිහින් බලපං.
    Lanka we Unge cancer nada Ethakota pala gono yanna.
     

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    ඔව්වා මොකටද අපිට නම් හෙළ රැවුලාගේ කටගැස්ම තියෙනවා #ගන්න_අපේ_දේ🔥❤️‍🔥

    iyqpqqd.jpg
    me kawada ganan da ban ?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ehema unoth Dialog ekath yai ban unge share holdersla lankawen eliye inna unne wadi % ekak.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Pizz Hut came to SL as first South Asian country . They came to India later. These are international brands that concern with their quality and whether you eat pizza or not their presence denote SL is a good place to do business! Same with McDonald. These companies have sold their franchise to Keels and Abans respectively. So they will not go only issue I can see is whether it is worth to pay royalty in FC. and they will not accept rupees.
    Actually Gamma Pizzakraft Lanka is the franchise partner in sri lanka for Pizzahut
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕවා නැති උනොත් කන්න නැතිව මැරෙන ඩයල් ටිකක් ඉන්නවනෙ
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    ඔව්වා මොකටද අපිට නම් හෙළ රැවුලාගේ කටගැස්ම තියෙනවා #ගන්න_අපේ_දේ🔥❤️‍🔥

    iyqpqqd.jpg
    ^ තෝ මාතර එකෙක්, මමත් කාල තියනවා, සුපිරි, නයි මිරිස් සැරට, කොත්තු පැස්ට & fridrice

    මේක තියෙන තැනක් දන්නේ නැද්ද:P
    මාතර ban
    ------ Post added on May 25, 2022 at 10:02 AM
     
    • Like
    Reactions: dasuneranda

    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,887
    113
    Dubai
    ^ තෝ මාතර එකෙක්, මමත් කාල තියනවා, සුපිරි, නයි මිරිස් සැරට, කොත්තු පැස්ට & fridrice


    මාතර ban
    ------ Post added on May 25, 2022 at 10:02 AM
    දැන් ඉතිනෙ මේකෙන් කන්න නුවර කොළඹ අනුරාධපුරේ යාපනේ වගේ ඉන්න උන් මාතර යන්න ඕනද? ට්‍රිප් එකක් වගේ සෙට් කරගත්තත් උන්ට තෙල් නෑනේ බන් යන්න
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔක පට්ට බොරුවක් බන් ..
    KFC සහ MC donald වලට බඩු ගේන්නේ පිටරටින් නේද බං .
    උන්ගේ පැ කින් වෙන box උණත් ගේන්නේ Malaysia වලින් සහ China වලින් . දන්න හැටියට chiken එක කොට් කරන්න පෙස්ට් එක ගෙන්නෙත් පිටරටින් .
    ඩොලර් payments බැරිනම් උන් කොහොමත් හිරවෙනවා නේ ද?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,593
    21,102
    113
    mewalanam accounts atte offshore wenna athi bn..e nisa dollars gewana eka awulak nathuwa athi....

    Lankawe Brandix MAS wage ewalath offshore accounts walin pay karanne raw materials walta
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ඔව්වා මොකටද අපිට නම් හෙළ රැවුලාගේ කටගැස්ම තියෙනවා #ගන්න_අපේ_දේ🔥❤️‍🔥

    iyqpqqd.jpg
    මුගේ කෑම නම් සුපිරි..ඒත් දැන් මික්ස් රයිස් හාල්ෆ් එකත් 800ක්
     
    • Wow
    Reactions: kasun_kbp

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තිබ්බ කියල අැති වැඩේ?මළ ජරා සුද්දගෙ කෑම..ඕව කාල තමා සුද්දන්ගෙ බඩවැල් පිළිකා වැඩි.දැන් දැන් ලංකාවේ උන්ගෙත් ඵහෙමයි.පිලිකා රෝහලකට ගිහින් බලපං.
    Suddo kemathie owa kanna. lankawe suddo owata yanawa. oka nathi unoth suddiyo mehe nawathinna eka eka genath salakabalanawa.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    බොරුවක් වෙන්න ඇති ඕවගේ ඒ රටෙන් ගෙන දේවල් වලින් නෙවි බන් හදන්නේ ලංකාවෙන් ගන්නේ. සමහරදෙවල් විතරයි රටින් ගේන්නේ චීස් එහෙම
    මාළබේ පීසා හට් එකේ එකෙක් පීසා හට් ටීෂර්ට් එකත් ඇඳගෙන රාහුලේ ඉස්සරහ තිබ්බ එලවලු කඩෙන් තක්කාලි තඩි බෑග් එකක් උස්සන් යනව දැක්කා දවසක් :rofl: