KFC thuna paha

Emios

Well-known member
  • Dec 10, 2009
    73,796
    66,329
    113
    Wtf sinhalu.dan KFC eke hot drumlets walata danne thuna paha kududa.appaa dan nikan thuna paha amabarana molaka kudu kapu rahak enne ban :baffled:
     
    • Haha
    • Sad
    Reactions: redux and Hasitha22

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    Hungry Mr Bean GIF
     
    • Haha
    Reactions: Hasitha22 and Emios

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Wtf sinhalu.dan KFC eke hot drumlets walata danne thuna paha kududa.appaa dan nikan thuna paha amabarana molaka kudu kapu rahak enne ban :baffled:
    complain or change the branch..
    mama langadi kaawa ehema wenasak thibbe naha..
     
    • Like
    Reactions: Emios

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Wtf sinhalu.dan KFC eke hot drumlets walata danne thuna paha kududa.appaa dan nikan thuna paha amabarana molaka kudu kapu rahak enne ban :baffled:

    උන්ට මොකක් හරි වෙලා බන්! වෙලාවකට උන් හොට් Hot Drumlets වලට කුඩු වක්කරල දෙනවා. වෙලාවට බේතකටවත් නැහැ. මෙලෝ රහක් නැහැ එතකොට. අද ස්පයිසි රයිස් එකක් කෑව. එකෙත් අර කුඩු දාල නැහැ. මෙලෝ රහක් නැහැ බන්.

    මුන්ගේ consistency හෙනම අඩුයි දැන් .
     
    • Haha
    Reactions: redux

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,796
    66,329
    113
    උන්ට මොකක් හරි බන්! වෙලාවකට උන් හොට් drumlats වලට කුඩු වක්කරල දෙනවා. වෙලාවට බේතකටවත් නැහැ. මෙලෝ රහක් නැහැ එතකොට. අද ස්පයිසි රයිස් එකක් කෑව. එකෙත් අර කුඩු දාල නැහැ. මෙලෝ රහක් නැහැ බන්.

    මුන්ගේ consistency හෙනම අඩුයි දැන් .
    Mun eka eka branch wala hithena hithena widiyata hadanawa bn.ada nan sure dala tibbe thuna paha kudu.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Mun eka eka branch wala hithena hithena widiyata hadanawa bn.ada nan sure dala tibbe thuna paha kudu.

    මට පෙන්නේ එහෙම තමයි. මට එකම consistency එක දෙපාරක් සෙට් වෙලා නැහැ මෙහෙ branch එකේ.

    හැබැයි උඹ කියපු තුනපහ සින් එක නම් මට නෝට් උනේ නැහැ. මේ බ්‍රාන්ච් එකේ අව්ල තියෙන්නේ consistency එක උන්ට තියාගන්න බෑ. මොන රෙද්දක් කරනවද මන්ද.