පට්ට_ෆිල්ම්_එක_Khumba_(2013)_ශාපලත් වයිරම්
Animation, Adventure, Family වර්ගීකරණයට අයිති වෙන මේ සලරුව ගොඩාක් සංවේදි කතාවක් තමයි මුල්කරගෙන තියෙන්නෙ. ඒ වගේම රේට් එකෙත් 6.0 ලබාගන්න සමත් වෙලා තියෙනවා. 2013 ඔක්තෝබර් මාසයේ 23දා තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. සලරුවේ සමහර තැන් වලදි ඇසට කදුලක් නැගෙනවා වගේම තමයි, සමහර තැන් වලදි ඒක තුනී වෙලා යනවා මේකෙ තියෙන විහිලු ජවනිකා වලින්. ලොකු පොඩි භේදයක් නැතුව මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාලගෙන් වගකීමකින් ඉල්ලනවා. මොකද ඒ තරම්ම බලන්න වටින කතාවක්.
එහෙනම් කතාවට යමුකෝ. ප්රධාන චරිතය තමයි ‘කුම්බා’ කියන සීබ්රා පැටියා. කැරූ ප්රදේශයට ගොඩාක් තද ඉඩෝරයක් අල්ලනවා. ඒ අතරතුර කාලයේ තමයි මේ කුම්බා බිහිවෙන්නෙ. නමුත් මේ කුම්බා රැලේ අනිත් අයට සාපේක්ෂව ටිකක් කායිකව වෙනස්. ඒ වෙනස නිසා රැලේ අනිත් අය මේ කුම්බාව හෑල්ලු කරනවා. ඒ වගේම කුම්බාගෙ කායික වෙනස ඉඩෝරයට බලපාන අසුභ ලකුණක් විදියටයි පිලිගන්නෙ. ඉතින් මේ නිසා කුම්බා ඉන්නේ ගොඩාක් කලකිරීමට ලක්වෙලා. දවසක් කුම්බාගේ අම්මා “ලුන්ගිසා” මොහුට පරන කතාන්දරයක් කියනවා. ඒ කතාවේ හැටියට මැජික් දියකඩිත්තකින් නැවත ඔහුට යතාතත්ත්වයට පත්වෙන්න පුලුවන් බවක් කියවෙනවා. ඉතින් එතැන් පටන් මේ කුම්බාගේ එකම පරමාර්ථය තමයි ඒ මැජික් දියකඩිත්ත හොයාගන්න එක. ඉතින් එහෙම හිතාගෙන කුම්බා යනවා. එහෙනම් ඇති වගේ කීවා. පොඩි ප්රශ්න ටිකක් ඉතිරි කරලා යන්නම්. මොකක්ද මේ කුම්බාගේ තියෙන වෙනස? යන ගමන අතරතුර කුම්බාට මුහුණ දෙන්න වෙන ප්රශ්න මොනවාද? කුම්බාට මැජික් දියකඩිත්ත හොයාගන්න පුලුවන් වෙයිද? හොයා ගත්තත් එයාගෙ පරමාර්ථය ඉශ්ඨ වෙයිද?
අවසානයේ වෙනදා වගේම හිත සතුටු වෙන්න අදහස් ටිකක් කොටලා යන්න… මේ දවස් ගනන් කොටන කෙටිල්ලට ඔයාලාගේ වචන දෙක තුනක කෙටිල්ලත් ගොඩාක් වටිනවා.
http://rapidgator.net/file/9c5fa4b2af3a166c355f5482ee10d3c3/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part1.rar.html
http://rapidgator.net/file/b8eac7b3952b485cbe5cde72f6f08d13/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part2.rar.html
http://uploaded.net/file/r5u39o04/[email protected]
http://uploaded.net/file/s64ufcfx/[email protected]
Special thanks!!! Baiscope.lk (Sinhala subtitles)

OR

Last edited: