MANUAL lankawata enne na bromachan auto 1 petrol kochchara karanawda? manual neda 20kml?


Manual eka lankawata enawa ban... oya pareth yanne one tharamMANUAL lankawata enne na bro![]()

maximum 20km karanawa high way wage naththam 18km wage thamaiමචන් සිරාවටම ලීටර එකකින් 20 ක් දුවයිද?

මුන්ගෙ අලුත් වාහන ගැන EK එකේ කට්ටිය එක්ක බෙදාගන්න හිතුන නිසාඋබ මොකද මේ kia එකක් දාගෙන කොරන්නේ?![]()

මුන්ගෙ අලුත් වාහන ගැන EK එකේ කට්ටිය එක්ක බෙදාගන්න හිතුන නිසා![]()

ඒව ගැන නම් මම හරියට දන්නෙ නෑ කොල්ලො... සම්පත් බැංකුව හොදා මයෙ හිතේMachanla oya car 1ka ganna hodama leasing eka mokadda. mata aduma warikayak hadaganna ona
