මචන්ලා මම KIA Picanto 2017 එකක් ගන්න යන්නෙ, පොඩ්ඩක් ඒක ගැන කියන්නකො.. ගෙවන ගානට වටිනවද? පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්නකො. පිකප් එක එහෙම කොහොමද? වාසි අවාසි මොනවද?

Lankawe thiyenne Normal Picanto eka, internet eke thiyena 2017 Picanto GTLine kiyana eka godak lassanai... eka nemei SL thiyenne,Basic modal eka...Dan nam WagonR ekak ganna eka hama athinma laabai Picanto ekata wada. BN Agent gen 28.75 neh
But Picanto ekath supiri
Pickup :
Picanto 1.0 : 0-100 14 seconds
WagonR 660CC : 17 seconds
Perodua Axia 1.0 : 16 seconds
මචන්ලා මම KIA Picanto 2017 එකක් ගන්න යන්නෙ, පොඩ්ඩක් ඒක ගැන කියන්නකො.. ගෙවන ගානට වටිනවද? පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්නකො. පිකප් එක එහෙම කොහොමද? වාසි අවාසි මොනවද?
Dan nam WagonR ekak ganna eka hama athinma laabai Picanto ekata wada. BN Agent gen 28.75 neh
But Picanto ekath supiri
Pickup :
Picanto 1.0 : 0-100 14 seconds
WagonR 660CC : 17 seconds
Perodua Axia 1.0 : 16 seconds
A unta safty athin picanto superb...wagin r labba wage newe...hotel eke car park eke hulagatath wagon r wanenawa...melo rahak naa

bay wenna epa highway eke ara wena kohewat 100ta yane lankawe neethiyen thahanam![]()

13 seconds නෙහ්.1000CC ක්විඩ් එකටත් 17 seconds යනවද 0-100 යන්න
Edit: Thumbnail එක විතරනේ බැලුවේ13 seconds නෙහ්.

13s