Kia Sephia

DJ Guru

Member
Jan 12, 2008
80
2
0
36
Gampaha
Kia Sephia wahane hodaida machanla...use karapu aya innawada? danna aya innwanam help me... kia use karana aya innawada?? kohomada kia vahana wala thathwe
 
Last edited:

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Kia Sephia wahane hodaida machanla...use karapu aya innawada? danna aya innwanam help me... kia use karana aya innawada?? kohomada kia vahana wala thathwe

    බොඩිපාර්ට්ස් තමා ටිකක් අවුල්. එත් මාලබේ පොට් එකකයි / දෙල්කන්ද පොට් එකකයි තියෙනවා. ගෙවන ගානට වටින වාහනයක් .එත් හොදට පාවිච්චි කරපු එකක් ගනින්. මැස්ඩා පාර්ට්ස් මැච් වෙනවා සමහර මිකැනිකල් පාර්ට්ස්. එත් ප්න්චිකාවත්තේ පොට් එකක් තියෙනවා ටී බෙල්ට්/ සී.වී ඕනා එකක් තියෙනවා. ගානත් වැඩිගනන් නැහැ.
     
    DJ Guru

    Member
    Jan 12, 2008
    80
    2
    0
    36
    Gampaha
    Thanx lot of machan... 12 lak walata set une .. man danna akka kenek padapu akak.. thama 100000 i machan duwla thiyenne