Kia Sorento තියෙන එවුන් එන්ඩෝ

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Kia Sorento තියෙන එවුන් එන්ඩෝ

    ගෙවල් වල වේලි වේලි තියෙන සොරෙන්ටො හරි පාවිච්චි කරන සොරෙන්ටො හරි තියෙනව නම් මට කියන්ඩෝ.. මේකයි සීන් එක.

    ඩයලොග් එකට සොරෙන්ටො එකක් ඉල්ලල තියෙනවා.
    2012න් උඩ
    හයර් එකට දාන්න කැමති අය ඉනව නම් මට කියන්න. දාලා දෙන්නම්. එක වේකන්සි එකයි තියෙන්නෙ.
    :):):):)
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Keeyak gewanawada ban ? Policies monaada unge ? Agreement eka awurudu keeyada?
    agreement aurudden aurudda renew wenawa.
    fuel and driver company eken.

    Payments
    2012 and 2013 model

    1st 3000 km 85000 lkr
    fro additional KM 23lkr

    2014 and 2015 model

    1st 3000 km 95000 lkr
    fro additional KM 23lkr
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    agreement aurudden aurudda renew wenawa.
    fuel and driver company eken.

    Payments
    2012 and 2013 model

    1st 3000 km 85000 lkr
    fro additional KM 23lkr

    2014 and 2015 model

    1st 3000 km 95000 lkr
    fro additional KM 23lkr




    Noted With Thanks Machan...
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    agreement aurudden aurudda renew wenawa.
    fuel and driver company eken.

    Payments
    2012 and 2013 model

    1st 3000 km 85000 lkr
    fro additional KM 23lkr

    2014 and 2015 model

    1st 3000 km 95000 lkr
    fro additional KM 23lkr

    3000Km kiwe per monthda ?
    Maseta 3000Km nethat 85000? gewanawada?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපෙන් පනහෙ සීයෙ කෑලි කඩලා මුන් වාහන හයර් කරන්නෙත් ලක්ෂයක් දීල. මාර වැඩක් තමා ඕයි. තෙලුත් ගහලා ඩ්‍රයිවරයගෙ පඩිත් ගෙවලා හිටං :baffled:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අපෙන් පනහෙ සීයෙ කෑලි කඩලා මුන් වාහන හයර් කරන්නෙත් ලක්ෂයක් දීල. මාර වැඩක් තමා ඕයි. තෙලුත් ගහලා ඩ්‍රයිවරයගෙ පඩිත් ගෙවලා හිටං :baffled:

    හැම කම්පැනියම මෙහෙම තමා.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    agreement aurudden aurudda renew wenawa.
    fuel and driver company eken.

    Payments
    2012 and 2013 model

    1st 3000 km 85000 lkr
    fro additional KM 23lkr

    2014 and 2015 model

    1st 3000 km 95000 lkr
    fro additional KM 23lkr

    mage laga HILUX 1kak tibba (2008 model). un matath kiuwe oya ganan mayi.
    balenma call karala illuwe. ganan hadala baluwama paduyi ban. maseta 1ka dawasayi neda wahane apita denne ???
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    9DIvJQ