Jetour T2 එක පට්ට සැප , මන් test drive එකක් ගියා , සුපිරි.අර 2.85 ට තියන JETOUR T2 එක ඔයිට වැඩිය පෙනුමයි, ඔප්ෂනුත් තියේ
Jetour T2 එක පට්ට සැප , මන් test drive එකක් ගියා , සුපිරි.අර 2.85 ට තියන JETOUR T2 එක ඔයිට වැඩිය පෙනුමයි, ඔප්ෂනුත් තියේ
Okunta itin apata issara karana bee hadisiyatawath :mun epara oya model ake mind aken merila hari overtake karagannawa.![]()
Better than sealion 6 ?Jetour T2 එක පට්ට සැප , මන් test drive එකක් ගියා , සුපිරි.
T2 නන් අනිව phev මොඩල් එක ගන්න ඕනෙ , petrol only model වල pickup ටිකක් මදි වාහනේ බරත් එක්ක. Sealion 6 is more economical to run than the Jetour T2.Better than sealion 6 ?
Oke petrol nam karanne nahallu ne
PHEV eka nam hoda wei
Looks wise nam maru
Hyundai Santa Fe
Sorento හොඳයි. Made in korea
ලංකාවට එන එක highest trim එක නෙවෙයි.
Highest trim එක එනවා huyndai santa fe එකේ..
Santa fe එකේ එන්නේ calligraphy එක. Higest ම trim එක
hyundai santa fe එක මොන තරම් හොඳ උනත්, පිටිපස්සේ දොර ලංකාවට ගැලපෙන්නේ නෑ , ඒක තියෙන විදියට ලංකාවට ත්‍රීවීල් , බයික් http ඇවිල්ලා පොඩ්ඩක් ඇතිල්ලුවොත් දොර ට බඩු බනිස්
ලංකාවේ වාහන ගන්නකොට ඔය දේවල් ගැනත් හිතන්න වෙනවා මොකද අපි විතරක් නෙවෙයි පිස්සු http ලත් පාරේ යනවා නේ
2 ලීටර් එක කොළඹ 5.5 km / L කරනවා. මමත් පැදලා තියනවා සැප වාහනේ. අනික, වාහනේකට ඕන ඔප්ෂන් ඔක්කොම අඩු නැතුව තියනවා. කල් පැවැත්ම ගැන කියන්න ඉක්මන් වැඩියි.Better than sealion 6 ?
Oke petrol nam karanne nahallu ne
PHEV eka nam hoda wei
Looks wise nam maru
දැන් එන්නේ නෑ නේද?Kia Stinger, Kia Carnival sira wahana dekak. In future, if I am giving away the lancer, my next sport eka Lexus IS350 or Kia Stinger thamai. Aasama vehicles ekak.
2L eka nam habai 300+ ne2 ලීටර් එක කොළඹ 5.5 km / L කරනවා. මමත් පැදලා තියනවා සැප වාහනේ. අනික, වාහනේකට ඕන ඔප්ෂන් ඔක්කොම අඩු නැතුව තියනවා. කල් පැවැත්ම ගැන කියන්න ඉක්මන් වැඩියි.
සමහර අය කියනවා ඩිෆෙන්ඩර් 110 එකේ කෑලි ඔකේ එල්ලගෙන ඒක ඩිෆෙන්ඩර් 110 එකක් කරන්න හදනවලු . මේ කතාවටනම් හිනා නොවී බැහැ. මෙහෙම කියන අය ඇත්තටම කවදාවත් ඩිෆෙන්ඩර් 110 එකක් ඇතුලට නැගපු වත් කෙනෙක් වෙන්න බැහැ. මොකද දෙකේම කෑලි එකී නෙකාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මොඩිෆිකේෂන් ටික ඩිෆෙන්ඩර් 110 අදාළ එව්වා විතරක් නෙවෙයි. වෙන රටවල ඔය මොඩිෆිකේෂන් ගොඩක් SUV වල එනවා. අපේ කට්ටිය ඕක දැකලා තියෙන්නේ ඩිෆෙන්ඩර් 110 විතරක් නිසා ඒ ගොල්ලෝ හිතන්නේ ඒක ඩිෆෙන්ඩර් 110 වලට විතරක් ආවේනික එව්වා කියලා
Kia stinger dan enne na, parama ewa thiyenawaදැන් එන්නේ නෑ නේද?
අනිවා ඔව් මචන් මට තවම 1500 PHEV පදින කෙනෙක් සෙට් උනේ නැහැ. අනිවා තෙල් කරනවා ඇති යම් මට්ටමකට2L eka nam habai 300+ ne
Oke mata hithenne PHEV option eka thamai godak suitable wenne
Reliability side eka lokuma awulak wena ekakuth na itin chery wala ma part ekak ne oka 2018 haduwata