KIA SORENTO 2026

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,096
    2,009
    113
    Sorento 2012 4cyl - Rough ride, plastic creaks, less engine power - sold after 2 yrs
    Sorento 2016 V6 - Smooth ride, V6 plenty of power. Paint fading/pealing issues, power window issues (common), fuel pump issues (common), difficult to maintain (expensive to replace sparkplugs, injectors, etc). Still have it, good overall car

    Palisade Hybrid Calligraphy - Test drove. likes: Comfortable car, smooth suspension. Good acceleration, Dont like - low driving position for an SUV, not enough interior space for the car size. was like $65 fully loaded. Jeez, who pays that much for a hyundai/kia..lol
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,616
    2
    54,183
    113
    Okunta itin apata issara karana bee hadisiyatawath :mun epara oya model ake mind aken merila hari overtake karagannawa.:P

    FK6 padinna athal reliability case nisa thamai awula. Nathnam wangu roads wala hena athal accelerator eken witharak drive karanna, corners 70+kmph clear karanna puluwan negligible body roll zero braking. suspension eka supiri
     
    • Like
    Reactions: ChamaraGL and NRTG

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,131
    2,334
    113
    Better than sealion 6 ?
    Oke petrol nam karanne nahallu ne
    PHEV eka nam hoda wei
    Looks wise nam maru
    T2 නන් අනිව phev මොඩල් එක ගන්න ඕනෙ , petrol only model වල pickup ටිකක් මදි වාහනේ බරත් එක්ක. Sealion 6 is more economical to run than the Jetour T2.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    Hyundai Santa Fe

    Sorento හොඳයි. Made in korea
    ලංකාවට එන එක highest trim එක නෙවෙයි.
    Highest trim එක එනවා huyndai santa fe එකේ..
    Santa fe එකේ එන්නේ calligraphy එක. Higest ම trim එක

    hyundai santa fe එක මොන තරම් හොඳ උනත්, පිටිපස්සේ දොර ලංකාවට ගැලපෙන්නේ නෑ , ඒක තියෙන විදියට ලංකාවට ත්‍රීවීල් , බයික් http ඇවිල්ලා පොඩ්ඩක් ඇතිල්ලුවොත් දොර ට බඩු බනිස්

    ලංකාවේ වාහන ගන්නකොට ඔය දේවල් ගැනත් හිතන්න වෙනවා මොකද අපි විතරක් නෙවෙයි පිස්සු http ලත් පාරේ යනවා නේ
     
    • Like
    Reactions: NRTG and Emarald

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,616
    2
    54,183
    113
    hyundai santa fe එක මොන තරම් හොඳ උනත්, පිටිපස්සේ දොර ලංකාවට ගැලපෙන්නේ නෑ , ඒක තියෙන විදියට ලංකාවට ත්‍රීවීල් , බයික් http ඇවිල්ලා පොඩ්ඩක් ඇතිල්ලුවොත් දොර ට බඩු බනිස්

    ලංකාවේ වාහන ගන්නකොට ඔය දේවල් ගැනත් හිතන්න වෙනවා මොකද අපි විතරක් නෙවෙයි පිස්සු http ලත් පාරේ යනවා නේ

    Ehenam ithin ADAS thiyena vehicles hariyannema na radar sensor ekak yantham 1-2mm alignment awul giyath kelawela yanawa ne
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,880
    198,124
    113
    Colombo, Sri Lanka
    Better than sealion 6 ?
    Oke petrol nam karanne nahallu ne
    PHEV eka nam hoda wei
    Looks wise nam maru
    2 ලීටර් එක කොළඹ 5.5 km / L කරනවා. මමත් පැදලා තියනවා සැප වාහනේ. අනික, වාහනේකට ඕන ඔප්ෂන් ඔක්කොම අඩු නැතුව තියනවා. කල් පැවැත්ම ගැන කියන්න ඉක්මන් වැඩියි.
    සමහර අය කියනවා ඩිෆෙන්ඩර් 110 එකේ කෑලි ඔකේ එල්ලගෙන ඒක ඩිෆෙන්ඩර් 110 එකක් කරන්න හදනවලු . මේ කතාවටනම් හිනා නොවී බැහැ. මෙහෙම කියන අය ඇත්තටම කවදාවත් ඩිෆෙන්ඩර් 110 එකක් ඇතුලට නැගපු වත් කෙනෙක් වෙන්න බැහැ. මොකද දෙකේම කෑලි එකී නෙකාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මොඩිෆිකේෂන් ටික ඩිෆෙන්ඩර් 110 අදාළ එව්වා විතරක් නෙවෙයි. වෙන රටවල ඔය මොඩිෆිකේෂන් ගොඩක් SUV වල එනවා. අපේ කට්ටිය ඕක දැකලා තියෙන්නේ ඩිෆෙන්ඩර් 110 විතරක් නිසා ඒ ගොල්ලෝ හිතන්නේ ඒක ඩිෆෙන්ඩර් 110 වලට විතරක් ආවේනික එව්වා කියලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    Kia Stinger, Kia Carnival sira wahana dekak. In future, if I am giving away the lancer, my next sport eka Lexus IS350 or Kia Stinger thamai. Aasama vehicles ekak.
     
    • Like
    Reactions: NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    2 ලීටර් එක කොළඹ 5.5 km / L කරනවා. මමත් පැදලා තියනවා සැප වාහනේ. අනික, වාහනේකට ඕන ඔප්ෂන් ඔක්කොම අඩු නැතුව තියනවා. කල් පැවැත්ම ගැන කියන්න ඉක්මන් වැඩියි.
    සමහර අය කියනවා ඩිෆෙන්ඩර් 110 එකේ කෑලි ඔකේ එල්ලගෙන ඒක ඩිෆෙන්ඩර් 110 එකක් කරන්න හදනවලු . මේ කතාවටනම් හිනා නොවී බැහැ. මෙහෙම කියන අය ඇත්තටම කවදාවත් ඩිෆෙන්ඩර් 110 එකක් ඇතුලට නැගපු වත් කෙනෙක් වෙන්න බැහැ. මොකද දෙකේම කෑලි එකී නෙකාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මොඩිෆිකේෂන් ටික ඩිෆෙන්ඩර් 110 අදාළ එව්වා විතරක් නෙවෙයි. වෙන රටවල ඔය මොඩිෆිකේෂන් ගොඩක් SUV වල එනවා. අපේ කට්ටිය ඕක දැකලා තියෙන්නේ ඩිෆෙන්ඩර් 110 විතරක් නිසා ඒ ගොල්ලෝ හිතන්නේ ඒක ඩිෆෙන්ඩර් 110 වලට විතරක් ආවේනික එව්වා කියලා
    2L eka nam habai 300+ ne
    Oke mata hithenne PHEV option eka thamai godak suitable wenne
    Reliability side eka lokuma awulak wena ekakuth na itin chery wala ma part ekak ne oka 2018 haduwata
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,880
    198,124
    113
    Colombo, Sri Lanka
    2L eka nam habai 300+ ne
    Oke mata hithenne PHEV option eka thamai godak suitable wenne
    Reliability side eka lokuma awulak wena ekakuth na itin chery wala ma part ekak ne oka 2018 haduwata
    අනිවා ඔව් මචන් මට තවම 1500 PHEV පදින කෙනෙක් සෙට් උනේ නැහැ. අනිවා තෙල් කරනවා ඇති යම් මට්ටමකට