kilocalorie 2030 daily

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උසනං කම්කරු මිටිනම් සිකුරිටි කියපු මනුස්සය නේද අර කියන්නේ සහන දෙන්න සුදුසු කවුද නුසුදුසු කවුද කියල දේශපාලකයො decide කරනව කියල

    මිනිස්සුන්ට කෑම දෙද්දි දේශපාලන ලාංචන ගහන ඒවනං චාටර් වැඩ කවුරු කරත්.
    හැබැයි ඉතිං අර පාලිත තෙවරප්පෙරුමත් වාහනවල මිනිහගෙ බෝඩ් ගහගෙන නේද ගිහිං බඩු බෙදන්නෙ :rolleyes:

    curfew දාපු එකෙන් අව්ල් ගිහිල්ල ඉන්න මිනිස්සු ටික target කරන් චන්ද ටිකක් එකතු කරගන්න හදන්නෙ පොර

    අවුලක් නෑ අපි අහගෙන ඉන්නං :rofl: