මචං අද උදෙ පට්ට සිද්ධියක් උනා...අඩෝ උබලා මෙක බොරු කියලා හිතාවි...ඒත් ඇත්ත යකෝ
ඔන්න මචං අද උදේ පාන්දර නැගිටලා කොකා පොඩියක් ගියා වත්ත පහල පොඩි ලදු කැලෑවට බට්ටෙක් අල්ලල එන්ට... ඉතිං ඔහොම ගිහිං වත්ත පහල පදුරක් අයිනෙ තියාන බට්ටා අල්ලනකොට එකපාරට මට දර්සනය උනා මචං මහා අමුතු පොල්ලක්... ඒක නිකං ගහකින් වැටුන එකෙක් වගේ නෙවෙයි.... අඩියක් විතර දිගයි... ලස්සනට හදලා කලුපාට එහෙම කරලා එලට හදලා තිබ්බා...මාත් ඉතිං බට්ටා අල්ලල ඉවරට ඕක අතට ගත්තා...
අම්මටහුඩු අතට ගත්තා විතරයි එකපාරට හෙන එලියක් විහිදුනා...පට්ට හුලගක් ආවා...ගස් කොලං ඇඹරුනා...බල්ලො හූ කිවා...කපුටො උම්බෑ කිවා...හරක් මොන මොනවාදො කිවා...මං පොලෙගහපු පෙරෙතයා වගෙ වෙන දෙයක නිනව්වක් නැතුව ඔහෙ බලාගෙන උන්නා .. ඉතිං එකපාරට මං බයවෙලා ගෙදර දිව්වා...
ගෙදර ගියාම මයෙ කාමරෙට...
එකපාරට මයෙ ඉස්සරහට බස්සෙක් ආවා...ඌ ඇවිත් මොකක්දො කොලයක් මයෙ අතෙ තිබ්බා...ඒකෙ මයෙ නම කොටලා තිබ්බා
ඩියර් මිස්ටර් කොකනට්...ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා හොගවොට්ස් මන්තර පාසල වෙත...මම පොපෙසර් ඇල්බට් ඩම්බල්දොරවල් ...ඔබතුමාව තොරගෙන තිබෙනවා අපෙ පාසලෙ සිසුවෙක් විදියට ඉගනගන්න...ඔය අතෙ තිබෙන පොල්ල සමග පහත සදහන් බඩු ලැයිස්තුව එකතු කරගෙන හෙට උදෙ හත වෙනකොට ගම්පහ ඉස්ටේසොම් එක ග්ආවට එන්න... ඉස්කොතුයි...
*මායා පොල්ල
*බස්සෙක් ගෙම්බෙක් හෝ කැරපොත්තෙක්
*ගෙදර තියෙන කොසුවලිං එකක්
*උයාගෙන කන්න වල්දක්
*කලු කෝට් එකක්..( ඔබට මල්සාලාවකිං මිලදිගත හැක)
*අවශ්‍ය පොත්පත්
මං මේ දැං හොගවොට්ස් යන්න රෙඩි වෙන ගමන්... කාටද ආඩම්බර ඈ පේක් වලිං එකෙක් හරි හොගවොට්ස් යනවට...උබලත් සතුටු වෙයල්ලා මට මෙහෙම සාන්ස් එකක් ලැබුනට... පස්සෙ ඉස්කොලෙ ගැන විස්තර දාන්නං ඔක්කොටම කලිං යන්ට එපැයි...

අනේ මන්දා