Kinder Bueno

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මේක ලංකාවෙ කොහෙන්ද ගන්න තියෙන්නෙ?

    1HfYpQA.jpg
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    Kolpetty වල සුපර් මාකට් එකේ 1st floor එකේ ශොප් 02 තියෙනවා බ්‍රෝ...
    ගොඩක් ෆොරීන් උන් ඔතනට යනව ලංකාවෙ සුපර් මාකට් වල නැති බඩු ගන්න. නම් නම් මතක නෑ හොයල කියන්නම්.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Kolpetty වල සුපර් මාකට් එකේ 1st floor එකේ ශොප් 02 තියෙනවා බ්‍රෝ...
    ගොඩක් ෆොරීන් උන් ඔතනට යනව ලංකාවෙ සුපර් මාකට් වල නැති බඩු ගන්න. නම් නම් මතක නෑ හොයල කියන්නම්.

    තැන්ක්ස් මම බලන්නම්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    කෙල්ල australia ගිහින් එනකොට ගෙනාව මචං පට්ට රහයි. මෙහෙ මම හෙව්වා හොයාගන්න නෑ

    ඕස්ට්‍රේලියා වලද, මම හිතුවෙ kinder joy ගෙ තව ප්‍රොඩක්ට් එකක් කියලා... එව්ව රස උනාට මොකද්ද අප්සෙට් සීන් එකක් තිබිලා ඉන්දියාවෙදි dispose කරා බර ගාණක්..
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඕස්ට්‍රේලියා වලද, මම හිතුවෙ kinder joy ගෙ තව ප්‍රොඩක්ට් එකක් කියලා... එව්ව රස උනාට මොකද්ද අප්සෙට් සීන් එකක් තිබිලා ඉන්දියාවෙදි dispose කරා බර ගාණක්..

    එහෙම දන්නේ නෑ මචං ඔය ෆොටෝ එකේ තියන් එක තමා ගෙනාවෙ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    Branas (Kollupitiya Market)

    Branas is a supermarket on the third floor of the Kollupitiya Market building - it's quite similar to Beemas next to it - it's got a whole load of imported stuff from mostly Australia, Dubai and Italy
    Kollupitiya Market, Dharmapala Mawatha, Colombo 3

    Beemas (Kollupitiya Market)

    Beemas is a supermarket on the third floor of the Kollupitiya Market building -- it's got a whole bunch of awesome imported quality goodies like Hershey's syrup, Hag's espresso, Hellman's mayonnaise and a whole shelf full of fancy Italian biscuits.

    thanks බන්