kindle හොද කරක

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    kindle පාවිච්චි කරන අය ඒ ගැන හොද නරක comment කරන්නකො. මමත් එකක් ගන්න බලන් ඉන්නෙ. මොකද්ද හොද model එක?
    හොද free ebook තියනවද? නැත්තන් books ගන්න තියන්නෙ ගෙවල විතරද?
     
    • Like
    Reactions: kprem

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    There are free books. You can further convert pdfs to a Kindle file format too. My experience was bitter. Because of the screen size. It’s very very small. But the battery life holds for weeks. If you’ve an iPad better to read ebooks on iPad.
    But I don’t like to discourage you as reading is very good. If screen size is not an issue Kindle is good. But remember to buy a one with back light.
     
    • Like
    Reactions: isurunalaka

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    kindle පාවිච්චි කරන අය ඒ ගැන හොද නරක comment කරන්නකො. මමත් එකක් ගන්න බලන් ඉන්නෙ. මොකද්ද හොද model එක?
    හොද free ebook තියනවද? නැත්තන් books ගන්න තියන්නෙ ගෙවල විතරද?

    උඹ ඇත්තටම e book කියවන ඒකට වෙලා තියෙන එකෙක්නන් විතරක් ගනින්. නැත්තන් සල්ලි අපරාදේ. මගේ kindle එක වෙලා නැති නිසා මන් මාස ගානකින් පාවිච්චි කරේ නැ. :oo:

    kindle එක පට්ට හැබැයි. charge කරාම මාසයක් තියෙනව.

    හොඳ model එක kindle paperwhite. තව අනිත් brands තියෙනව size එකෙන් එහෙමත් ලොකු. ඒත් ඒව ගැන කියන්න මන් දන් නැ.
     
    Last edited:
    • Like
    Reactions: isurunalaka