King Dutugamunu Vs Professor X

lilaaaa

Member
Aug 22, 2010
13
1
0
Hello, everybody, the good shoping place, the new season approaching, click in. Let’s
Facelift bar!
= = = = = http://www.surprisefirms.com = = = = =
Air Jordan (1-24) shoes $35
UGG BOOT $50
Nike shox (R4, NZ, OZ, TL1, TL2, TL3) $35
Handbags ( Coach Lv fendi D&G) $36
T-shirts (polo, ed hardy, lacoste) $16
Jean (True Religion, ed hardy, coogi)$30
Sunglasses ( Oakey, coach, Gucci, Armaini)$16
New era cap $16
Bikini (Ed hardy, polo) $18
FREE SHIPPING
= = = http://www.surprisefirms.com = = =
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි වැරදි නැද්ද මල්ලි...?
    .. අපේ ඉතිහාසේ අමතක කරලා කොහේවත් නැති ෆැන්ටසියක් ලමයින්ගේ හිතට කාවද්දන එක හරි නෑ.. ඒවා රසවින්දනයට කමක් නෑ.. නමුත් අපේ දේ ගැනත් හැඟීමක් දෙන්න ඕනේ.. රට ජාතිය ගැන අවංක හැඟීමක් එන්න නම් ඉතිහාසයෙ වීරවරුන් රට වෙනුවෙන් කරපු පරිත්‍යාග දරුවෝ දැනගන්න ඕනේ... ඒවා ලමයින්ට දැනෙන්න නම් අතිශයෝක්තිය සමග ඒ කතාවන් ලමයින්ට දෙන්න ඕනේ.. ලමයා ලොකු වුනහම තේරුම් ගනී මොකද්ද කියලා ඇත්තටම වෙච්ච දේ. ඔයා වුනත් පොඩි කාලේ ඕවා අහනකොට ආසාවෙන් අහන් හිටියේ නැද්ද...?

    :yes::yes:
    ලොකුවුණ කාලෙක ඇත්ත අතිශයෝක්තිය වෙන් කරල අඋනගන්න එක 100% කියල දෙන්න තේරුම්ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නෑ :)

    -------------------------------------------

    මොනව උනත් එක එක රාජ්‍යවල බලය නිර්මාණශීලිත්වය එක එක කාල වලදි උපරිම වෙනව සමහර විට පිරිහෙනව අලූත් රාජ්‍ය උපරිමයට එනවා

    අද අපි අපේ ඉතිහාසෙ බලල ඒ මිනිස්සුන්ගෙ විශ්ව කර්ම දිහා බලල පුදුම වෙනව ප්‍රශංසා කරනවා

    අපිත් අන්න ඒ ඉතිහාසෙට එකතුවෙන දවසක් ඒවි :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සිරා කතාව මම පිලිගන්නවා :yes: ඒත් බටහිරකරණය වෙච්ච ලෝකෙක අද කාලෙට ගැලපෙන්න ඒ දේවල් ඒ විදිහටම පාවිච්චි කරන්න ප්‍රායෝගික අවුලක් තියෙනව නෙ? :nerd: ඒ අතින් "අබා" වගේ films නම් එල
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :yes::yes:
    ලොකුවුණ කාලෙක ඇත්ත අතිශයෝක්තිය වෙන් කරල අඋනගන්න එක 100% කියල දෙන්න තේරුම්ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නෑ :)

    -------------------------------------------

    මොනව උනත් එක එක රාජ්‍යවල බලය නිර්මාණශීලිත්වය එක එක කාල වලදි උපරිම වෙනව සමහර විට පිරිහෙනව අලූත් රාජ්‍ය උපරිමයට එනවා

    අද අපි අපේ ඉතිහාසෙ බලල ඒ මිනිස්සුන්ගෙ විශ්ව කර්ම දිහා බලල පුදුම වෙනව ප්‍රශංසා කරනවා

    අපිත් අන්න ඒ ඉතිහාසෙට එකතුවෙන දවසක් ඒවි :)

    ඒක ඇත්ත. රටක ඉතිහාසය කියන්නේ පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩෙවෙන දෙයක්.

    මේ අපි කිව්වේ? :eek: උඹත් එක්කද?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේකනේ වැඩේ, දැන් අපේ අය උනත් සුපර්මෑන් ගැන දන්න තරම් දුටුගැමුණු ගැන දන්නේ නෑ...
    මුල ඉඳන් වෙනස් කරන්න ඕනා, නැතුව හදන්න බෑ:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකනේ වැඩේ, දැන් අපේ අය උනත් සුපර්මෑන් ගැන දන්න තරම් දුටුගැමුණු ගැන දන්නේ නෑ...
    මුල ඉඳන් වෙනස් කරන්න ඕනා, නැතුව හදන්න බෑ:yes:

    :( ඒක විහිලුවක් වගේ මිගාර කිව්වාට ඒක තමයි යථාර්තය. ඇත්තම ඇත්ත කතාව. :(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකනේ වැඩේ, දැන් අපේ අය උනත් සුපර්මෑන් ගැන දන්න තරම් දුටුගැමුණු ගැන දන්නේ නෑ...
    මුල ඉඳන් වෙනස් කරන්න ඕනා, නැතුව හදන්න බෑ:yes:

    මචං ඒ දැනුම නැති එකෙ තරුන පරම්පරාවෙ අතෙත් වැරැද්දක් තියෙනව තමා මම ඒක නෑ කියන්නෙ නෑ

    නමුත් ඔය කියන විද්වත් වැඩිහිටි පරම්පරාව දොස් කියනව ඇරෙන්න වෙන මොනවද කරල තියෙන්නෙ ?
    තරුණ පරම්පරාවට අපේ ඉතිහාසෙ පෙන්නල තියෙනවද ?

    ඉන්දියාව කොච්චර බොලඳ උනත් දේශප්‍රෙමය උංගෙ ඉතිහාසෙ තියෙන ෆිල්ම් හදනව. ළමයින් ඒව වැලඳ ගන්නවා
    නමුත් ලංකාවෙ ? ටෙලි නාට්‍යක් අරං බලන්න
    එක්කො ඔක්කොම බදාගෙන පෙරලි පෙරලි හොටු පෙරාගෙන අඬනවා (සමහර ඒවයෙ මේකප් දියවෙලා වැක්කෙරෙනවා)
    එක්කො මූනට මූන බලාගෙන හූල්ල හූල්ල ඉන්නවා. කතාව ඉලාස්ටික් වගේ ඇදෙනවා.

    මට කියන්න ඉසුරු උදානයෙන් පස්සෙ වැදගත් හොඳ පණිවිඩයක් දෙන ටෙලි නාට්‍යක් ලංකාවෙ
    සමහර විට 1,2 ඇති

    ඒක ඇත්ත. රටක ඉතිහාසය කියන්නේ පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩෙවෙන දෙයක්.

    මේ අපි කිව්වේ? :eek: උඹත් එක්කද?

    මම නංත්නං කොහොමද ඉතිහාසෙ ප්‍රෞඩ වෙන්නෙ :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකනේ වැඩේ, දැන් අපේ අය උනත් සුපර්මෑන් ගැන දන්න තරම් දුටුගැමුණු ගැන දන්නේ නෑ...
    මුල ඉඳන් වෙනස් කරන්න ඕනා, නැතුව හදන්න බෑ:yes:

    උප්පත්තියේ ඉදල හදන්න වෙනවා එහෙම නම්:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :( ඒක විහිලුවක් වගේ මිගාර කිව්වාට ඒක තමයි යථාර්තය. ඇත්තම ඇත්ත කතාව. :(

    අපේ තරුණ අම්මලට තාත්තලාට සියල්ල අමතක වෙලා සහෝදරයා නැවත මතක් කරල දෙන්න ඕනා
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචං ඒ දැනුම නැති එකෙ තරුන පරම්පරාවෙ අතෙත් වැරැද්දක් තියෙනව තමා මම ඒක නෑ කියන්නෙ නෑ

    නමුත් ඔය කියන විද්වත් වැඩිහිටි පරම්පරාව දොස් කියනව ඇරෙන්න වෙන මොනවද කරල තියෙන්නෙ ?
    තරුණ පරම්පරාවට අපේ ඉතිහාසෙ පෙන්නල තියෙනවද ?

    ඉන්දියාව කොච්චර බොලඳ උනත් දේශප්‍රෙමය උංගෙ ඉතිහාසෙ තියෙන ෆිල්ම් හදනව. ළමයින් ඒව වැලඳ ගන්නවා
    නමුත් ලංකාවෙ ? ටෙලි නාට්‍යක් අරං බලන්න
    එක්කො ඔක්කොම බදාගෙන පෙරලි පෙරලි හොටු පෙරාගෙන අඬනවා (සමහර ඒවයෙ මේකප් දියවෙලා වැක්කෙරෙනවා)
    එක්කො මූනට මූන බලාගෙන හූල්ල හූල්ල ඉන්නවා. කතාව ඉලාස්ටික් වගේ ඇදෙනවා.

    මට කියන්න ඉසුරු උදානයෙන් පස්සෙ වැදගත් හොඳ පණිවිඩයක් දෙන ටෙලි නාට්‍යක් ලංකාවෙ
    සමහර විට 1,2 ඇති

    corrupted system bro, it's not easy to make it right now...
    ok, do u have watched the ABA...not sure,
    but I'am sure u have watched Troy...?:)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    සම්පූර්ණ ඇත්ත. ඒ වගේම රයිට් සහෝදරයන්ටත් කලින් අහසේ පියාසර කරපු රාවණා රජුත් ලංකාවෙනේ
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කමක් නැද්ද දන්නේ නෑ මම් මැදින් පැන්නට.. ඔය වැලි මිරිකලා වතුර ගත්තා කියලා තියෙන්නේ අතිශයෝක්තිය . ‍‍යෝධයා කියලා කිව්වට ඒ අය බිග් ෆුට් වගේ අය නෙමෙයිනේ.. අසමාන කාය ශක්තියකින් යුක්ත අය.. ඒ නිසා ඒක මිනිස්සුන්ට තෙරෙන්න තමයි එහෙම කියලා තියෙන්නේ..

    Here, we make the assumption that this particular exercise was done for demonstrating physical strength. It is also possible that it was an exercise to demonstrate endurance of pain. This fluid could well be the body fluid of the said hero.

    This is just a theory mind you.:confused:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    amaricawa wage ratakata histry ekak nabnnn ahasin watuna unnn...ekai oya kadbord veerayo kalen kaleta enne....