වැදගත් ත්‍රෙඩ් වල මෝඩ ජෝක් දැමීමෙන් වැළකිමේ සික්ෂපදය සමාදන් වෙමි
නිසා කට පියාගමි
අපේ ගේ උඩින් කෝච්චියක් පියෑඹුවා වටෙ කවුරුත් දැක්කෙ නෑ මම විතරයි දැක්කෙ
ඒක එහෙම උනේ නෑ කියන්න සාක්කි කෝ ?
මෙහෙමයි බං ඔය කාව්‍යමය වර්ණනා නිසාබුදු දහම ඉතිහාසය මිනිස්සුන්ට හැමදාමත් මතක තිබුනා වගේම ඒව නිසා වෙච්ච විකුර්තිය අපිට කියන්න බැරි තරම් ලොකුයි මචං
සමහර විට ඇත්තටම වතුර ගන්නත් ඇති
නොගන්නත් ඇති![]()
කමක් නැද්ද දන්නේ නෑ මම් මැදින් පැන්නට.. ඔය වැලි මිරිකලා වතුර ගත්තා කියලා තියෙන්නේ අතිශයෝක්තිය . යෝධයා කියලා කිව්වට ඒ අය බිග් ෆුට් වගේ අය නෙමෙයිනේ.. අසමාන කාය ශක්තියකින් යුක්ත අය.. ඒ නිසා ඒක මිනිස්සුන්ට තෙරෙන්න තමයි එහෙම කියලා තියෙන්නේ..







