King Dutugamunu Vs Professor X

maneeshkasun

Member
Feb 26, 2009
206
9
0
මෙතන දෙපැත්තක් තියෙනවා ලංකාව වෙන කිසිම රටකට සමාන කරන්න බෑ ඕක කියන්නේ අපි විතරක්ද ලංකාවේ උගත් කියන අය මේක ප්‍රසිද්දියේ පවසනවා ලංකාවට ඉතිහාසයක් තිබ්බෙ නැත්නම් පරදේශිකයන් ඇවිල්ල අපේ රටේ සම්පත් කොල්ල කයිද යටත් කරගෙන ඉදීද

උන්ට ඉතිහාසයක් තිබ්බත් ඒකෙ තියෙන්නෙ ජඩ කම මැරකම වල්කම කියන්නවූ දේවල් පමණි එදා ඉදල කරල තියෙන්නේ අනුන්ගේ දෙවල් කඩවඩා ගැනීම පමණි මෙකල ලංකාවේ කලු සුද්දන්ටත් එම දෝසය ආරූඩ වී තිබේ ඔවුන් ලංකාවේ තව දුරටත් තබ ගැනීමට නොවටින්නේය

ඇයි මේ ඔයා මුලින් කිව්වේ නෑ නේ මේ දේවල්....

බයිට් නිසාද ශේප් එකේ වෙන ටෝක්ස් දෙන්නේ..:lol::lol:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    because u love SL, u are lying for SL.
    it is like, when last stages of war, one ek member posted a thread to make a blog and place google ads, after that give illegal clicks and get money, then donate to army.. many people disliked this idea,

    Mal baba's idea also like that. even if u/we love SL we should not be hypocrites or liars behalf of SL. we can just be proud of what SL had, not need it to be number 1 in the world.
    we can just be proud of what SL had, not need it to be number 1 in the world.

    :(:(:(:(:(
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    දැන් මේකෙන් කියන්නෙ අනිත් රටවල් වල ඉතිහාසයෙ තියෙන්නෙ වල් වැඩ කියලද ???

    අපේ රටේ හිටියේ බබාලනේ... ඒකයි.....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපේ රටේ හිටියේ බබාලනේ... ඒකයි.....

    SL kings had many wives, i heard a story that, in kings time, some mothers even didnt let their daughters to go outside, because if the king see a beautiful girl, he marries and then f****. so one king had many wives
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    මෙතන දෙපැත්තක් තියෙනවා ලංකාව වෙන කිසිම රටකට සමාන කරන්න බෑ ඕක කියන්නේ අපි විතරක්ද ලංකාවේ උගත් කියන අය මේක ප්‍රසිද්දියේ පවසනවා ලංකාවට ඉතිහාසයක් තිබ්බෙ නැත්නම් පරදේශිකයන් ඇවිල්ල අපේ රටේ සම්පත් කොල්ල කයිද යටත් කරගෙන ඉදීද

    උන්ට ඉතිහාසයක් තිබ්බත් ඒකෙ තියෙන්නෙ ජඩ කම මැරකම වල්කම කියන්නවූ දේවල් පමණි එදා ඉදල කරල තියෙන්නේ අනුන්ගේ දෙවල් කඩවඩා ගැනීම පමණි මෙකල ලංකාවේ කලු සුද්දන්ටත් එම දෝසය ආරූඩ වී තිබේ ඔවුන් ලංකාවේ තව දුරටත් තබ ගැනීමට නොවටින්නේය

    දැන් කතාව වෙනස් කරන්න යන්නෙ , අපෙ ඉතිහාසය හරි උතුම්ද? එහෙව් උතුම් ඉතිහාසයෙ තම පියා මරා රජ වෙච්ච පුත්තු නෙද හිටියෙ :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    දැන් උබ කිව්වා අපෙ රටෙ ඉතිහාසය තමයි ලොකෙම පරනම කියලා අපි එක බොරුවක් කියලා ඔප්පු කරලා ඉවරයි,ඔයාගෙ ඉතිහාස දැනුම අපි දැක්කා යන එනමන් නැති උනාම ඇමරිකාව අපිට පෙන්නලා බබා දන්න හදුපු එකෙන්ම , මම උබෙ රෙප් අඩු කරෙ නැ දැන් මචන් මට එහම කරනත් බැ මොකද මම ඉයෙ අර කොස් ඇන් පොල්'ගෙ thread එකෙදි උබෙ PM යැවිමෙ නොහෙකියාව නිසා උබෙ රෙප් මම අඩු කරා මගෙ නම එහෙමත්දලා එක උබ ඉයෙම දැන ගත්තානෙ:P , අනිත් එක තමන්ටම බැනලා ෆෙක් වලින් ඇවිල්ල thread strt කරන උන් තමන්ගෙ අම්මා අප්පට කතා කරන විදිය අපිට හිතා ගන්න පුලුවන්​
    කවුද යකෝ තමන්ට බැනගත්තෙ ත්‍රෙඩ් දාලා අර වෙන එකෙ දාපු එකකට මාව අහු වෙලා උබ හරියට කාරනේ දැනගෙන කථකරනම් හරි නිකන් කට මැද දොඩවන්නේ,වෙච්ච දේ දන්නෙ නැතුව කථ කරල වැඩක් නෑ ලොකක්කා හරියට කාරනේ දැනගෙන කතා කරපන් මොකද වෙලා තියෙන්නේ කියලා බම්බු ගහන්නෙ නැතුව

    දැන් මම කිව්වද මේ රෙප් දුන්නෙ උඹ කියල නැහැනෙ අහක යන බාලිදි දගන්න එපා දීපු එකා උගෙ අම්මට කථ කරන්න දන්නෙ නෑ කියල කියල තියෙන කථ වෙන් පෙන්නෙ නැද්ද
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    gave + 6 reps for maneeshkasun

    thanx buddy...

    ඔයාද කොහෙද මට මුලින්ම ඔය රෙප් කියන ජාතිය දුන්නේ....:yes:

    මම මේකට ඇවිල්ලා අවු.2 කට වැඩියි.. ඒත් තාම තෙර්ඩ් එකක් දාන්නේ කොහොමද කියලා හොයා ගන්න බැරි උනානේ.. කියලා දෙන්න බැරිද...? :lol::lol::lol:

    ආ තව ඔය රෙප් කියන එක දෙන්නේ කොහොමද...?
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් කතාව වෙනස් කරන්න යන්නෙ , අපෙ ඉතිහාසය හරි උතුම්ද? එහෙව් උතුම් ඉතිහාසයෙ තම පියා මරා රජ වෙච්ච පුත්තු නෙද හිටියෙ :eek:
    පියා මරා පුතු රජ වුනේ ලංකාවෙ විතරද ලොක්කා
    එහෙනම් ලෝකෙම පිළිගත් ශාස්තූවරුන්ව ඇණ ගහල මැරුවේ කොයි ඉතිහාසෙද කියල අහන්න වෙනවා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    will be back after dinner, badagini unat yanna hitenne na, mooge moda kata aha aha inna hitenne. full of fun )))
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    thanx buddy...

    ඔයාද කොහෙද මට මුලින්ම ඔය රෙප් කියන ජාතිය දුන්නේ....:yes:

    මම මේකට ඇවිල්ලා අවු.2 කට වැඩියි.. ඒත් තාම තෙර්ඩ් එකක් දාන්නේ කොහොමද කියලා හොයා ගන්න බැරි උනානේ.. කියලා දෙන්න බැරිද...? :lol::lol::lol:

    ආ තව ඔය රෙප් කියන එක දෙන්නේ කොහොමද...?

    after dinner kiyala dennam, soon )) :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    පියා මරා පුතු රජ වුනේ ලංකාවෙ විතරද ලොක්කා
    එහෙනම් ලෝකෙම පිළිගත් ශාස්තූවරුන්ව ඇණ ගහල මැරුවේ කොයි ඉතිහාසෙද කියල අහන්න වෙනවා

    උබෙ උත්තරය වැරදි ලොක්කා , ඔයා අපිට කිව්වෙ ලංකාවෙ රජාවලිය උතුම් කියන එකයි අපි එක උදාහරනයක් අරන් එක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරා , දැන් රොමන්කරයො මිනිස්සු ඇන ගහලා මරපු මිනිස්සු මතක් කරලා ශෙප් වෙන්න නෙද හදන්නෙ:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබෙ උත්තරය වැරදි ලොක්කා , ඔයා අපිට කිව්වෙ ලංකාවෙ රජාවලිය උතුම් කියන එකයි අපි එක උදාහරනයක් අරන් එක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරා , දැන් රොමන්කරයො මිනිස්සු ඇන ගහලා මරපු මිනිස්සු මතක් කරලා ශෙප් වෙන්න නෙද හදන්නෙ:lol:
    මම කිව්වේ ඔයා උතුම් කියන ඉතිහාසයේ කොටස් කරුවන්ගේ එක් ක්‍රියවක්;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    කවුද යකෝ තමන්ට බැනගත්තෙ ත්‍රෙඩ් දාලා අර වෙන එකෙ දාපු එකකට මාව අහු වෙලා උබ හරියට කාරනේ දැනගෙන කථකරනම් හරි නිකන් කට මැද දොඩවන්නේ,වෙච්ච දේ දන්නෙ නැතුව කථ කරල වැඩක් නෑ ලොකක්කා හරියට කාරනේ දැනගෙන කතා කරපන් මොකද වෙලා තියෙන්නේ කියලා බම්බු ගහන්නෙ නැතුව

    දැන් මම කිව්වද මේ රෙප් දුන්නෙ උඹ කියල නැහැනෙ අහක යන බාලිදි දගන්න එපා දීපු එකා උගෙ අම්මට කථ කරන්න දන්නෙ නෑ කියල කියල තියෙන කථ වෙන් පෙන්නෙ නැද්ද

    මම ඔයා ගැන නෙමෙයි කිව්වෙ බබො වෙන බබෙක් ගැන:eek:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උබෙ උත්තරය වැරදි ලොක්කා , ඔයා අපිට කිව්වෙ ලංකාවෙ රජාවලිය උතුම් කියන එකයි අපි එක උදාහරනයක් අරන් එක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරා , දැන් රොමන්කරයො මිනිස්සු ඇන ගහලා මරපු මිනිස්සු මතක් කරලා ශෙප් වෙන්න නෙද හදන්නෙ:lol:
    :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබෙ උත්තරය වැරදි ලොක්කා , ඔයා අපිට කිව්වෙ ලංකාවෙ රජාවලිය උතුම් කියන එකයි අපි එක උදාහරනයක් අරන් එක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරා , දැන් රොමන්කරයො මිනිස්සු ඇන ගහලා මරපු මිනිස්සු මතක් කරලා ශෙප් වෙන්න නෙද හදන්නෙ:lol:

    මිනිස්සු මරල ඒ ප්‍රීතියට උගෙ බෙලි කපල ෆුට් බෝල් ගහපු උන්ගෙ ඉතිහාසයද හොද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    මම කිව්වේ ඔයා උතුම් කියන ඉතිහාසයේ කොටස් කරුවන්ගේ එක් ක්‍රියවක්;)

    මම කොතනද කිව්වෙ රොමන් ඉතිහාසය උතුම් කියලා මම එහෙම කොතනකවත් කිව්වෙ නැ:no: , ඔයා තමයි අපි හරි උතුම් අපෙ මිමුත්තො හරි පොරවල් කියලා කියව කියව හිටියෙ:lol:
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    මම කොතනද කිව්වෙ රොමන් ඉතිහාසය උතුම් කියලා මම එහෙම කොතනකවත් කිව්වෙ නැ:no: , ඔයා තමයි අපි හරි උතුම් අපෙ මිමුත්තො හරි පොරවල් කියලා කියව කියව හිටියෙ:lol:

    මෙන්න ආයෙත් බබා බයිට්....