මෙතන දෙපැත්තක් තියෙනවා ලංකාව වෙන කිසිම රටකට සමාන කරන්න බෑ ඕක කියන්නේ අපි විතරක්ද ලංකාවේ උගත් කියන අය මේක ප්රසිද්දියේ පවසනවා ලංකාවට ඉතිහාසයක් තිබ්බෙ නැත්නම් පරදේශිකයන් ඇවිල්ල අපේ රටේ සම්පත් කොල්ල කයිද යටත් කරගෙන ඉදීද
උන්ට ඉතිහාසයක් තිබ්බත් ඒකෙ තියෙන්නෙ ජඩ කම මැරකම වල්කම කියන්නවූ දේවල් පමණි එදා ඉදල කරල තියෙන්නේ අනුන්ගේ දෙවල් කඩවඩා ගැනීම පමණි මෙකල ලංකාවේ කලු සුද්දන්ටත් එම දෝසය ආරූඩ වී තිබේ ඔවුන් ලංකාවේ තව දුරටත් තබ ගැනීමට නොවටින්නේය
ඇයි මේ ඔයා මුලින් කිව්වේ නෑ නේ මේ දේවල්....
බයිට් නිසාද ශේප් එකේ වෙන ටෝක්ස් දෙන්නේ..




, අනිත් එක තමන්ටම බැනලා ෆෙක් වලින් ඇවිල්ල thread strt කරන උන් තමන්ගෙ අම්මා අප්පට කතා කරන විදිය අපිට හිතා ගන්න පුලුවන්


, ඔයා තමයි අපි හරි උතුම් අපෙ මිමුත්තො හරි පොරවල් කියලා කියව කියව හිටියෙ