King Dutugamunu Vs Professor X

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රන්දීර් කියන්නවූ පුද්ගලයා පරදේසක්කරයින්ට කඩේයන
    එකෙක්ය එම නිසා එවන් පුද්ගලයන් සමග කථාකිරීමෙන් පලක් නැත
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ස්තූතියි
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔය මිනිස්සු ලංකාවෙ හිටියට ලංකාව ගැන කිසිම තැකීමක් නැති පිරිසක් එහෙම උන් එක්ක ඉතිහාසය තියා මොන මගුලවත් කථාකරල වැඩක් නෑ උපන්න ජාතිය ගැනවත් කැක්කුමක් නැති එකෙක්

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් පෙරේරා රටක් ජාතියක් නැති උන් කියන දේවල් ගන්න ගන්න එපා :yes:

    ගනන් නොගෙන ඉන්නේ කොහොමද බන්. දවල් ත්‍රෙඩ් එකට කරලා කියලා තිබ්බ දේවල් දකිනකොට. එකෙක්වත් හිටියේ නෑ කතා කරන්න. බබා විතරයි. කට වහගෙන ඉන්න තරම් අපි බියගුලු ජාතියක්ද බන්?

    රන්දීර් කියන්නවූ පුද්ගලයා පරදේසක්කරයින්ට කඩේයන
    එකෙක්ය එම නිසා එවන් පුද්ගලයන් සමග කථාකිරීමෙන් පලක් නැත

    එලවලා දාන්න ඕන බබෝ.

    :P uth ekka matath podi ganu denuwak thiyenawa :yes:;)

    වරෙන් වරෙන්.