King Dutugamunu Vs Professor X

shanefarcry

Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    :shocked: ඒ උනාට ඔයා ඇහුව ප්‍රශේනේ ගැනනේ මුන් මේ රන්ඩු වෙල තියෙන්නෙ:yes:

    ONAMA DEYAKATA TOPIC 1 DANNA KALIN 2 HITHANNA ONE, THAMANGE Thread EKA USSALA THIYAGANNA ONA HANDA TOPIC DALA HARIYANNE NANE.:yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :eek: මේකෙන් වෙනත් ජාතියකට අවමන් වෙනවා නම්.......:eek:
    අනේ මන්දා....... මට මෝල්ද මෙයාට මෝල්ද?
    දෙන්නටම මෝල් වෙන්ට බැරිද:eek:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :eek: මේකෙන් වෙනත් ජාතියකට අවමන් වෙනවා නම්.......:eek:
    අනේ මන්දා....... මට මෝල්ද මෙයාට මෝල්ද?

    ok you are saying that this don't insult any nation ..namely america :) but if somebody said sri lanka never had any national heroes would you still say it's not insulting to our nation?

    you are a little slow arent you.
    මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

    ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.

    බැරිකමක් නෑ මේකේ ඔක්කොම බලන් ඉන්නේ කෙනෙක්ට වැරදුනු ගමන්
    හොදට කට ඇරගෙන හිනා වෙන්න නේ :(:(:(

    mama kawadawath oyata weradunata hina wenne nehe :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ONAMA DEYAKATA TOPIC 1 DANNA KALIN 2 HITHANNA ONE, THAMANGE Thread EKA USSALA THIYAGANNA ONA HANDA TOPIC DALA HARIYANNE NANE.:yes:

    ඒ ඔයා ත්‍රෙඩ් ගැන හිතන විදිය. මේ මම හිතන විදිය. මේ මම ත්‍රෙඩ් දාන විදිය. ඒ විදිය උඹට අල්ලන්නේ නැත්තම් නොබල ඉඳපන්. සිම්පල් ඈස් දැට්. :yes:

    උඹ ත්‍රෙඩ් කීයක් විතර දැම්මද බන් මේ අවුරුදු 4ට? :eek:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ok you are saying that this don't insult any nation ..namely america :) but if somebody said sri lanka never had any national heroes would you still say it's not insulting to our nation?

    you are a little slow arent you.

    mama kawadawath oyata weradunata hina wenne nehe :)
    වරදින්න මම වැඩකරලා නැති නිසා නේ :lol::)
    මම කියුවේ ඔයා ගැන නෙමේ ඔයාගේ වටේ ඉන්න අය ගැන :(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    අපෙ රටෙ ඉතිහාසය ලොකෙ උතුම් හා පැරනිම 1ක කියන කට්ටිය පොඩ්ඩක් පොත්පත් වැඩියෙන් කියවන්න අම්මා කැගහනවා නිදිය ගනින් කියලා එනිසා දැන් අපි ඇදට යනවා හොද බබා වගෙ , අනිත් පන්ඩිත බබ්බු මෙක දිගටම කරගන යන්න බදදා හවස වෙනම් මෙ thread අරන් යන්න බලන්න ,මම බදදා හවස ඉදන් මම මෙ thread එකෙ ඇති , මම දැන් යනවා ඇදට උදෙ පන්දරින්ම නුවරට ;)
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48

    ඒ ඔයා ත්‍රෙඩ් ගැන හිතන විදිය. මේ මම හිතන විදිය. මේ මම ත්‍රෙඩ් දාන විදිය. ඒ විදිය උඹට අල්ලන්නේ නැත්තම් නොබල ඉඳපන්. සිම්පල් ඈස් දැට්. :yes:

    උඹ ත්‍රෙඩ් කීයක් විතර දැම්මද බන් මේ අවුරුදු 4ට? :eek:

    APE MODA CHOON NANE, UBALA POTTHETH NA API ELAKIRI ENAKOTA
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    nam kiyapan :) baya wenna epa! who did that to you? migara?
    නෑ නම් ඕන නැනේ මට හිතෙනවා එහෙම කරයි කියල
    එකයි මම කියුවේ අයියා මේක දැන් ඇති නේද
    බොරුවට බම්ප් වෙනවා මේක ඉවරයක් නැතුව
    :):):)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සීගිරි කාශ්‍යප;8146170 said:
    කෝ මේ මගේ ගලේ මල්ලිලා ටිකක් මෙතන කෑ ගහනවාලු එන්න එහෙට යන්න එහෙ කතාකරන්න කවෘත් නෑ

    ඔයාගේ ගලේ:eek:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මොනවා වුනත් මේක නම් නියම වලියක්
    මේකේ හිටපු අය තමයි නියම වීරයෝ
    ෆේක් අයි ඩි නෑ කුණුහරුප නෑ මයිනස් රෙප් නෑ
    නියම වලි කියන්නේ මේවට තමයි
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නෑ නම් ඕන නැනේ මට හිතෙනවා එහෙම කරයි කියල
    එකයි මම කියුවේ අයියා මේක දැන් ඇති නේද
    බොරුවට බම්ප් වෙනවා මේක ඉවරයක් නැතුව
    :):):)

    බෙන්ඩා සිංහල ඉගැන්නුව වගේ:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෙ රටෙ ඉතිහාසය ලොකෙ උතුම් හා පැරනිම 1ක කියන කට්ටිය පොඩ්ඩක් පොත්පත් වැඩියෙන් කියවන්න අම්මා කැගහනවා නිදිය ගනින් කියලා එනිසා දැන් අපි ඇදට යනවා හොද බබා වගෙ , අනිත් පන්ඩිත බබ්බු මෙක දිගටම කරගන යන්න බදදා හවස වෙනම් මෙ thread අරන් යන්න බලන්න ,මම බදදා හවස ඉදන් මම මෙ thread එකෙ ඇති , මම දැන් යනවා ඇදට උදෙ පන්දරින්ම නුවරට ;)
    නුවර ගිහින් එහෙ වෙන රට වලට කඩේ යන්නෙ නැතුව ඉන්න බලහන් නැත්නම් අලියෙක් ගැහුව කියල ආරංචියක් වෙයි