ඒ උනාට ඔයා ඇහුව ප්‍රශේනේ ගැනනේ මුන් මේ රන්ඩු වෙල තියෙන්නෙ
![]()
ONAMA DEYAKATA TOPIC 1 DANNA KALIN 2 HITHANNA ONE, THAMANGE Thread EKA USSALA THIYAGANNA ONA HANDA TOPIC DALA HARIYANNE NANE.

ඒ උනාට ඔයා ඇහුව ප්‍රශේනේ ගැනනේ මුන් මේ රන්ඩු වෙල තියෙන්නෙ
![]()

දෙන්නටම මෝල් වෙන්ට බැරිද
මේකෙන් වෙනත් ජාතියකට අවමන් වෙනවා නම්.......
අනේ මන්දා....... මට මෝල්ද මෙයාට මෝල්ද?

මේකෙන් වෙනත් ජාතියකට අවමන් වෙනවා නම්.......
අනේ මන්දා....... මට මෝල්ද මෙයාට මෝල්ද?
but if somebody said sri lanka never had any national heroes would you still say it's not insulting to our nation?මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?
ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.
බැරිකමක් නෑ මේකේ ඔක්කොම බලන් ඉන්නේ කෙනෙක්ට වැරදුනු ගමන්
හොදට කට ඇරගෙන හිනා වෙන්න නේ![]()

Thread eka mula indalama kiyawagena ena ekkenekta penawa methana off topic giye kauda kiyala![]()


ONAMA DEYAKATA TOPIC 1 DANNA KALIN 2 HITHANNA ONE, THAMANGE Thread EKA USSALA THIYAGANNA ONA HANDA TOPIC DALA HARIYANNE NANE.![]()


ONAMA DEYAKATA TOPIC 1 DANNA KALIN 2 HITHANNA ONE, THAMANGE Thread EKA USSALA THIYAGANNA ONA HANDA TOPIC DALA HARIYANNE NANE.![]()


වරදින්න මම වැඩකරලා නැති නිසා නේok you are saying that this don't insult any nation ..namely americabut if somebody said sri lanka never had any national heroes would you still say it's not insulting to our nation?
you are a little slow arent you.
mama kawadawath oyata weradunata hina wenne nehe![]()



වරදින්න මම වැඩකරලා නැති නිසා නේ
මම කියුවේ ඔයා ගැන නෙමේ ඔයාගේ වටේ ඉන්න අය ගැන
baya wenna epa! who did that to you? migara?
ඒ ඔයා ත්‍රෙඩ් ගැන හිතන විදිය. මේ මම හිතන විදිය. මේ මම ත්‍රෙඩ් දාන විදිය. ඒ විදිය උඹට අල්ලන්නේ නැත්තම් නොබල ඉඳපන්. සිම්පල් ඈස් දැට්.
උඹ ත්‍රෙඩ් කීයක් විතර දැම්මද බන් මේ අවුරුදු 4ට?![]()
නෑ නම් ඕන නැනේ මට හිතෙනවා එහෙම කරයි කියලnam kiyapanbaya wenna epa! who did that to you? migara?



සීගිරි කාශ්‍යප;8146170 said:කෝ මේ මගේ ගලේ මල්ලිලා ටිකක් මෙතන කෑ ගහනවාලු එන්න එහෙට යන්න එහෙ කතාකරන්න කවෘත් නෑ

නෑ නම් ඕන නැනේ මට හිතෙනවා එහෙම කරයි කියල
එකයි මම කියුවේ අයියා මේක දැන් ඇති නේද
බොරුවට බම්ප් වෙනවා මේක ඉවරයක් නැතුව
![]()

අපෙ රටෙ ඉතිහාසය ලොකෙ උතුම් හා පැරනිම 1ක කියන කට්ටිය පොඩ්ඩක් පොත්පත් වැඩියෙන් කියවන්න අම්මා කැගහනවා නිදිය ගනින් කියලා එනිසා දැන් අපි ඇදට යනවා හොද බබා වගෙ , අනිත් පන්ඩිත බබ්බු මෙක දිගටම කරගන යන්න බදදා හවස වෙනම් මෙ thread අරන් යන්න බලන්න ,මම බදදා හවස ඉදන් මම මෙ thread එකෙ ඇති , මම දැන් යනවා ඇදට උදෙ පන්දරින්ම නුවරට![]()