King Dutugamunu Vs Professor X

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :eek: බාට කුක්කු බඩගිනීලු
    Baby1.jpg
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බබා අලි දියුනු වෙලානේ....:baffled:
    කොහොම හිටපු බබාද?:nerd:
    ඒකනේ අනී. කෝම හිටිය බබාද:shocked: මොඩ් උනායින් පස්සෙ තමා ඉතින් ඔය විපර්යාසය වෙලා තියෙන්නෙ.:sorry:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒකනේ අනී. කෝම හිටිය බබාද:shocked: මොඩ් උනායින් පස්සෙ තමා ඉතින් ඔය විපර්යාසය වෙලා තියෙන්නෙ.:sorry:

    වැඩක් නෑ..:no:
    බබා එන්නේ නෑ...:no::(:dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    වැඩක් නෑ..:no:
    බබා එන්නේ නෑ...:no::(:dull:

    බබ එන්නෙ, ගෑනු වගේ කවුරුත් නැති වෙලාට ශද්දෙ ඩාන්නලු:shocked:
    මම ඩැන් ගුඩ් නයිට් වෙනවලු. (Good n8 machan:yes:)
    එතකොට බබා ඇවිල්ල ශද්ද දායිලු:dull::lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mata hithenna western cutlure eken ape saba history eka horenma makala eyalage dawal ea than walata obala eaken ape podi eunge indala saba ithihasaya wenuwata boru dawal igana gannawa...
    kesa wathath oyage kathawa aththa niyamai
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    නුවර ගිහින් එහෙ වෙන රට වලට කඩේ යන්නෙ නැතුව ඉන්න බලහන් නැත්නම් අලියෙක් ගැහුව කියල ආරංචියක් වෙයි

    මම එහෙ ගිලිල්ලත් කරෙ වෙන රටවල් වලට කඩෙ ගිය එක විතරයි මට කිසිම දෙයක් උනෙ නැනෙ:lol: ,